International17 July 2026

බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි

බ්‍රිතාන්‍ය පාලක කම්කරු පක්ෂයේ නව නායකයා ලෙස ඇන්ඩි බර්න්හැම් තෝරාගෙන තිබෙනවා.

ඔහු ලබන සඳුදා අගමැති ධුරයේ නිල වශයෙන් වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes