පසුගිය 12 වැනිදා සිට මේ දක්වා දියේ ගිලීම් හේතුවෙන් 26 දෙනෙක් මියගොස් තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ දෙකකින් ඊයේ (17) දිනයේත් දියේ ගිලීම් වාර්තා වූ අතර, එහිදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබුණා.
මිහින්තලය - මරදන්කුලම වැවේ දිය නෑමට ගිය 55 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇති අතර, ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහුගේ 11 හැවිරිදි පුත්‍රයා සහ 12 හැවිරිදි තවත් දරුවෙකු වැවෙහි දිය නාමින් සිටියදී එකවරම දියේ ගිලී ඇති අතර, මියගිය පුද්ගලයා ඔවුන් බේරා ගැනීම සඳහා දියට පැන තිබෙනවා.
සිද්ධියෙන් දරුවන් දෙදෙනාට අනතුරක් සිදුව නැහැ.
මේ අතර, දෙහිඕවිට - හිඟුරලකන්ද ප්‍රදේශයේදී සීතාවක ගඟේ දිය නාමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු ද දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මොහු ඥාතීන් පිරිසක් සමග දෙහිඕවිට ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ අදාළ ස්ථානයේ දිය නෑමට ගිය අවස්ථාවේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

Latest News
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී -චීන ජනපතිගෙන් යෝජනා රැසක්
Local
17 July 2026
FACETS Sri Lanka 2027 ජනවාරි 4 සිට 6 දක්වා Cinnamon Life හිදී
Local
17 July 2026
ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ජයග්‍රාහක මන්ජොත් කල්රා අත්අඩංගුවට : LPL උඩුයටිකුරු කරමින් ක්‍රීඩකයෙකුට මිලියන 9.5ක් දෙන්න ගිහින්
Local
17 July 2026