රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන 'ලොකු පැටී' නමැත්තාගේ මුදල් කටයුතු පාලනය කළ බව කියන ගන්දර ප්‍රදේශයේ කපු මහතෙකු වන දිනේෂ් කුමාර නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග .එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහි දී එම දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්
අදාල සැකකාර කපු මහතාගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 30 අධික මුදලක් සංසරණය වී ඇතැයි මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන බව සඳහන් කළා.
මෙම සැකකරු ලොකු පැටී එක්ව සමීප සම්බන්ධතා පවත්වා තිබෙන බවත් ලොකු පැටී නමැත්තා නීති විරෝධී ආකාරයට උපයා ගන්නා මුදල් විශුද්ධිකරණය කිරීමේ කටයුතු මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා ඉදිරියේදී ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයට නියම කළා.

Latest News
රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
05 July 2026
බස්නාහිර විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම අද සිට
Local
05 July 2026
ප්‍රදේශ රැසකට වැසි
Local
05 July 2026
2025 අ.පො.ස. උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
05 July 2026
දෙවන දිනය නිමාවන විට කොදෙව් කඩුල්ලක් දැවී ලකුණු 58යි
Local
05 July 2026
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ලකුණු 549ක දැවැන්ත පළමු ඉනිමක්
Local
05 July 2026
"විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතුයි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය
Local
05 July 2026
අකුරේගොඩ නීතීඥ යුවළ ඝාතනයේ මෝටර් රථ රියදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට: රතු නිවේදනයක් මත ලංකාවට රැගෙන එයි
Local
04 July 2026
ඩෙංගු ඉහළ යාමට වෛරස් ප්‍රභේදයේ වෙනසක් හේතු වෙලා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
Local
04 July 2026
මාළු මිල ඉහළට
Local
04 July 2026