WhatsApp ගිණුම් හරහා "Sri Lankan Airline" ආයතනයේ සේවාවක් බවට අඟවමින් දුරකථන සම්බන්ධතා ඇති කරගනිමින් ව්‍යාජ වෙබ් අඩවි ත්‍රිත්වයක් හරහා "Sri Lankan.apk" යනුවෙන් පවතින ජංගම දුරකථන යෙදුමක් ස්ථාපනය කරවීමට සැලැස්වීම හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මෙම යෙදුම අනිශ්ඨ බැංකු ට්‍රෝජන් යෙදුමක් බවත්, එය ස්ථාපනය කිරීම මගින් ජංගම දුරකථන වෙත දුරස්ථ ප්‍රවේශය ලබා ගැනීම සඳහා අවසර ලබා ගැනීම සිදුවන අතර, ඒ හරහා පුද්ගල සංවේදී දත්ත නිරාවරණය කර ගැනීමේ හැකියාව ලැබෙන බවටත්, නිරීක්ෂණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඒ අනුව, අනිශ්ඨ ක්‍රියාකරුවන් විසින් මුදල් ගණුදෙනුවක් සිදු කරවීමට සලස්වමින් One Time Password (OTP) අංක, බැංකු ගිණුම් තොරතුරු සහ සත්‍යාපන දත්ත (ඇඟිලි සලකුණු, මුහුණු හඳුනා ගැනීම) ලබාගැනීම හරහා බැංකු යෙදුම් වෙත අනවසර ප්‍රවේශ ලබා ගනිමින් වංචනික ලෙස මුදල් වෙනත් බැංකු ගිණුම් වෙත බැර කරගැනීම සිදු කරන බවටයි අනාවරණය වී ඇත්තේ.
එසේම මෙම ක්‍රියාවලිය සඳහා 077-4558361, 011-7771979, 074-1142208, 077-5791209, 074-3268200 යන දුරකථන අංක භාවිත කරන බවට නිරීක්ෂණ වී ඇති අතර, මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසට පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Latest News
ලොව වැඩිම ආදායම් ලැබූ ජීවනකථා චිත්‍රපටය බවට 'මයිකල්' පත්වෙයි : 'ඕපන්හයිමර්' පසුකර යයි
Local
30 June 2026
ඉදිරි දිනවලදී අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් සැලසුම් කර නැහැ - ඉරානය පවසයි
Local
29 June 2026
ඉන්ධන මිල සංශෝධනය වෙයි
Local
29 June 2026
කටාර් රාජ්‍යයෙන් මුහුදු ගමන් සහ සමුද්‍රීය කටයුතුවලට තාවකාලික තහනමක්
Local
29 June 2026
ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' අවසන් වූ වගයි.. හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරේ
Local
29 June 2026
ගල්කිස්සේදී දියවැළකට හසු වී මුහුදට ගසාගෙන ගිය තරුණයන් 05 දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී
Local
29 June 2026
මත්පැන් වැටලීමට ගිය පොලිසියට බල්ලන් 8ක් මුදාහැර සපා කෑමට සලස්වලා : ස්ථානාධිපති ඇතුළු 4කට තුවාල
Local
29 June 2026
දේශීය ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් වංචා කළ අයෙක් කොටු
Local
29 June 2026
ජර්මනියේ වෙඩි තැබීමකින් 5ක් මරුට: සැකකරු අත්අඩංගුවට
Local
29 June 2026
දඹුල්ල - කුරුණෑගල පාරේ ත්‍රීරෝද රථයක් පෙරළී තරුණයෙක් මරුට
Local
29 June 2026