ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ලබන බදාදා (29) වනවිට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.
2019 වසරේ සිට අඛණ්ඩව ක්‍රිකට් සභාපතිවරයා ලෙස කටයුතු කරන ෂම්මි සිල්වා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇත්තේ වගකිවයුතු පාර්ශව විසින් කළ දැනුම්දීමකට අනුව බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ෂම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් පරිපාලනය සම්බන්ධව පසුගිය කාලය තුළ ක්‍රීඩාලෝලීන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් අතර දැඩි විවේචන පළවී තිබුණා.
ඔහුට ක්‍රිකට් සභාපතිධුරයෙන් ඉවත්වීමට දැනුම් දී ඇත්තේ ඒ අනුව බවත් සඳහන්.
ඉන් පසුව ෂම්මි ඇතුළු ක්‍රිකට් පරිපාලනය වෙනුවට අතුරු කමිටුවක් පත්වීමට ඉඩකඩ විවර වනු ඇතැයිද වාර්තා වෙනවා.

Latest News
මීගමුව බන්ධනාගාර ගැටුමේ තුවාල ලැබූවන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට
Local
05 July 2026
මත්ද්‍රව්‍ය එක්ක කොටුවූ "දෝණී" රිමාන්ඩ්
Local
05 July 2026
යටියන්තොට හිටපු ට්‍රැෆික් ඕඅයිසීගේ අස්ථානගතවූ ගිනිඅවිය හමුවෙයි
Local
05 July 2026
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම මහ බැංකුව තවත් මාස 6කින් දීර්ඝ කරයි
Local
05 July 2026
අතුරුදන් වූ හිමිනමගේ බවට සැක අස්ථි කොටස් හමුවෙයි
Local
05 July 2026
හමුදා පදක්කම් 'යකඩ කැබලි' ලෙස හැඳින්වීම ලැජ්ජාසහගතයි: නාමල් රාජපක්ෂ
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම: දෙදෙනෙක් මරුට: 27ක් රෝහලේ
Local
05 July 2026
ආධුනික නාවිකයින් 269ක් විසිර යති
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙක් මරුට
Local
05 July 2026
අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් එක්ක පුද්ගලයෙක් කොටු
Local
05 July 2026