ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියකට අදාලව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවකට අදාල වැඩිදුර සාක්ෂි විභාගය මැයි 26 වන දින යළි කැඳවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(27) දින නියම කළා.
සැකකාර ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් චෝදනා හතක් ගොනු කර ඇති අතර ඉන් එක් චෝදනාවකට අදාල නඩු විභාගයට අදාල සාක්ෂි විභාගය අද අධිකරණයේ කැඳවිමට නියමිතව තිබුණා.
ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මත හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ගොනු කර ඇති නඩු හත, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු එම සංකීර්ණයේ පිහිටි වෙනත් අධිකරණ වෙත යොමු කරන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය මැයි 26 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා එහිදී දැනුම් දුන්නා.
එසේම, සැකකාරියට එරෙහිව පවතින එක් නඩුවක සාක්ෂි විභාගය අවසන් වීමෙන් අනතුරුව අනෙක් නඩුවල සාක්ෂි විභාගයන් අනුපිළිවෙළින් ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව ද එදිනට අධිකරණය සිය තීරණය දැනුම් දීමට නියමිතය බවයි ප්‍රකාශ කෙරුණේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරනු ලැබ ඇති මෙම නඩු හතෙන් දෙකක් මේ වන විට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බවත්, සෙසු නඩු පහ වෙනත් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ වෙත යොමු කරන ලෙසත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනවිරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.
තවද, දැනට විභාග වන නඩු දෙක අවසන් වූ පසු සෙසු නඩු එකින් එක විභාගයට ගන්නා ලෙස ද ඔහු ඉල්ලීම් කළා.
මෙම නඩු සියල්ල එකවර විභාග කිරීමෙන් සැකකාරියට ගැටලුවක් මතු වන්නේ දැයි මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේදී නීතිඥවරයා සඳහන් කළේ, ඇයට තාක්ෂණිකව ගැටලුවක් නොමැති වුවද ඇය පත්ව ඇති මානසික පීඩාව සලකා මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවයි.
මෙහිදී රජයේ අධිනීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මේ වන විට විභාග වන නඩු දෙක ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තබාගෙන සෙසු නඩු පහ අනෙකුත් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස මීට පෙර ද අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ නියෝගය මැයි 26 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දන්වමින් නඩුව එදිනට කල් තැබුවා.

Latest News
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
Local
13 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පෙරපාසල් සිසුන්ටත් අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
13 July 2026
සුඛෝපභෝගී මෝටර් රථයකින් ‘අයිස්’ ප්‍රවාහනය කළ තරුණ යුවළක් පොළොන්නරුවේදී දැලේ
Local
13 July 2026
ලොව දවන්තම සමාජ මාධ්‍ය දැවැන්තයින් දණගැස්වූ ඓතිහාසික නඩු තීන්දුව මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දැවැන්ත දඩයක්!
Local
13 July 2026
නීති විරෝධී දුම්වැටි 3000ක් සමඟ චීන ජාතිකයෙක් ගාලුමුවදොරදී කොටු
Local
13 July 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම කොමිස් ගාස්තු රහිත රයිඩ්-හේලිං වේදිකාව වන TruRout එළිදැක්වේ
Local
13 July 2026
කොටස් කර විකුණන්න හැදූ සොරාගත් යතුරුපැදියක් සමඟ විශ්‍රාමික නාවික සෙබළෙක් දැලේ
Local
13 July 2026
දවස් 12ට ඩෙංගු රෝගීන් 13,000 පනී
Local
13 July 2026
ප්‍රවීණ රංගන ශිල්පී සෑම් නීල් දිවිගමනට සමු දෙයි
Local
13 July 2026
දිවයිනේ විවිධ ප්‍රදේශවල රිය අනතුරු 5ක්: පස් දෙනෙක් ජීවිතක්ෂයට
Local
13 July 2026