සාමය සහ එකමුතුකම තේමා කරගනිමින් දින 7 ක් පුරා පැවැති ඒහිපස්සිකෝ සාම පාද යාත්‍රාවේ සමාප්තිය අද සනිටුහන් කෙරුණා.
අද දහවල් කැලණිය රජමහා විහාරස්ථානයේ සිට ගමන් ආරම්භ කළ පා ගමන පස්වරුවේ අවසන් කෙරුණේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන්.
මෙම අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක්ද එක්ව සිටි අතර ජනාධිපතිවරයා විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අමෙරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නයට පුජා කිරීම සිදුකළා.

Latest News
සෙංගාලය පරදා බෙල්ජියමට ජය
Local
02 July 2026
සාමසාධක මෙහෙයුමේදී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරත්වය එක්සත් ජාතීන්ගේ ඇගයීමට
Local
02 July 2026
කොංගෝව පරදා එංගලන්තයට ජය
Local
01 July 2026
"හාල් ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටි තමයි උස්සන් යන්න වෙන්නේ" - නාමල් රාජපක්ෂ
Local
01 July 2026
ඇට්ලන්ටා පිටිය කැළඹෙයි එංගලන්තය පසුපසට ඇදෙමින් කොංගෝව පෙරමුණේ
Local
01 July 2026
ශ්‍රී ලංකාව යළි ‘ඉහළ මධ්‍යම ආදායම් ලබන’ රටවල් අතරට: ලෝක බැංකුවෙන් වර්ගීකරණයක්
Local
01 July 2026
ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 150ක ප්‍රතිපාදන
Local
01 July 2026
ගලි බවුසර් 100ක් ගන්න කැබිනට් අනුමැතිය
Local
01 July 2026
නව නාවික හමුදාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්
Local
01 July 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු රාජකාරී අරඹයි
Local
01 July 2026