ශ්‍රී ලංකාව යළිත් "ඉහළ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක්" (Upper-Middle-Income Economy) ලෙස ලෝක බැංකුව විසින් ප්රතිවර්ගීකරණය කර තිබෙනවා.
2025 වසරේදී ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය (Real GDP) සියයට 5 කින් වර්ධනය වූ බවත් එහි සඳහන්.
2022 වසරේ ඇති වූ බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ආර්ථිකය පෙන්වා ඇති ශක්තිමත් ප්‍රගතිය සහ ප්‍රකෘතිමත් වීම සලකා බලමින්, ලෝක බැංකුව විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන රටවල් වර්ගීකරණයේ නවතම දත්ත වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

Latest News
"හාල් ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටි තමයි උස්සන් යන්න වෙන්නේ" - නාමල් රාජපක්ෂ
Local
01 July 2026
ඇට්ලන්ටා පිටිය කැළඹෙයි එංගලන්තය පසුපසට ඇදෙමින් කොංගෝව පෙරමුණේ
Local
01 July 2026
ශ්‍රී ලංකාව යළි ‘ඉහළ මධ්‍යම ආදායම් ලබන’ රටවල් අතරට: ලෝක බැංකුවෙන් වර්ගීකරණයක්
Local
01 July 2026
ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 150ක ප්‍රතිපාදන
Local
01 July 2026
ගලි බවුසර් 100ක් ගන්න කැබිනට් අනුමැතිය
Local
01 July 2026
නව නාවික හමුදාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්
Local
01 July 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු රාජකාරී අරඹයි
Local
01 July 2026
බලවේග කට්ටලයක් නැතිව කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගුයි:
Local
01 July 2026
ලබන වසර සඳහා තෝරාගත් සිසුන්ට සහ සීලමාතාවන්ට පාවහන් ලබාදීමේ වැඩසටහනට අනුමැතිය
Local
01 July 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කෙරේ
Local
01 July 2026