මුදල් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මහ බැංකුව වගකිව යුතු බව පෙරෙටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.
දැන් ආරංචියක් තියෙනවා මහ බැංකුව මුදල් යවනකොට HSBC බැකුව දෙවතාවක්ම මේ ගිණුම සම්බන්ධයෙන් සැක පලකළා කියලා යැයිද ඔහු පැවසුවා.
''ජනවාරි පළමු වැනිදා ඉඳන් තමයි මහ බැංකුව සතු වගකීම මුදල් අමාත්‍යංශයට පවරලා තියෙන්නේ. නමුත් මේ මුදල් අස්ථාන ගත වීම සිද්ධවෙලා තියෙන්නේ 2025 දෙසැම්බර් ඉඳලා. දෙසැම්බර් මේක සිද්ධ වෙද්දි මහ බැංකුව යටතේ තමයි තිබිලා තියෙන්නේ. මේකට මහ බැංකුව වග කියන්න ඕනෑ.'' බවයි ඔහු පවසන්නේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ ''අපි බලකරනවා ආණ්ඩුවට මේ ගැන ජාත්‍යන්තර සයිබර් පරීක්ෂණයක් කරන්න කියලා. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිහ එහෙම මේ දවස්වල පේන්න නෑ. මේවා නන්දලාල් ඇවිත් අපට කියන්න ඕන.'' යැයිද පැවසුවා.

Latest News
ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි
Local
28 April 2026
වෛද්‍ය මධ්‍යස්ථානයක මත්පෙති ජාවාරමක්
Local
28 April 2026
ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්
Local
28 April 2026
ඉරානයට සහාය දෙන බවට රුසියානු ජනපති පුටින් කියයි
Local
28 April 2026
ගෝලීය ඉන්ධන මිල හමුවේ විදුලි ගාස්තු සංශෝධනයකට සූදානමක්
Local
28 April 2026
සල්ලි යවනකොට HSBC බැංකුව දෙපාරක්ම අනතුරු ඇඟවීම් කරලා! - පුබුදු ජයගොඩ -
Local
28 April 2026
ඉරානය බිඳවැටීමේ අද්දර සිටින බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
28 April 2026
සාම පාද යාත්‍රාව නිදහස් චතුරස්රයෙන් නිම වෙයි
Local
28 April 2026
ධාවනය වූ ත්‍රීරෝද රථයේ රෝදයක් ගැලවී ගොස් ලොරියක ගැටී රියැදුරු මරුට
Local
28 April 2026
තමා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී මොරවැවේ අයෙක් මරුට
Local
28 April 2026