ඉරානය මුහුණදී සිටින ”දුෂ්කර කාල පරිච්ඡේදය” සාර්ථකව ජය ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, ඉරානයට සහාය ලබාදෙන බවත් රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් පවසනවා.
රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි හමුවූ අවස්ථාවේදීයි.
ඉරාන විදේශ අමාත්‍යවරයා සහ රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් අතර හමුව සාන්ත පීටර්ස්බර්ග් හීදී පැවති අතර ඉරාන විදේශ අමාත්‍යවරයා සහ රුසියානු ජනපති අතර ඒහිදී නිල සාකච්ඡා පැවැත්වුණා.
මේ අතර ඉරාන විදේශ අමාත්‍යවරයා රුසියාව වෙත පැමිණි ඉරාන ගුවන් යානය මිනාබ් 168 ලෙස නම් කර තිබුණා.

Latest News
ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි
Local
28 April 2026
වෛද්‍ය මධ්‍යස්ථානයක මත්පෙති ජාවාරමක්
Local
28 April 2026
ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්
Local
28 April 2026
ඉරානයට සහාය දෙන බවට රුසියානු ජනපති පුටින් කියයි
Local
28 April 2026
ගෝලීය ඉන්ධන මිල හමුවේ විදුලි ගාස්තු සංශෝධනයකට සූදානමක්
Local
28 April 2026
සල්ලි යවනකොට HSBC බැංකුව දෙපාරක්ම අනතුරු ඇඟවීම් කරලා! - පුබුදු ජයගොඩ -
Local
28 April 2026
ඉරානය බිඳවැටීමේ අද්දර සිටින බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
28 April 2026
සාම පාද යාත්‍රාව නිදහස් චතුරස්රයෙන් නිම වෙයි
Local
28 April 2026
ධාවනය වූ ත්‍රීරෝද රථයේ රෝදයක් ගැලවී ගොස් ලොරියක ගැටී රියැදුරු මරුට
Local
28 April 2026
තමා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී මොරවැවේ අයෙක් මරුට
Local
28 April 2026