2026 වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා විදුලි උත්පාදන වියදම් ඇස්තමේන්තු සංශෝධනය කරමින් ජාතික පද්ධති මෙහෙයුම්කරු (National System Operator (Pvt) Ltd) විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම මෙම පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කිරීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.
නව වාර්තාව මගින් 2026 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ විදුලිය උත්පාදනය සඳහා වැය වන පිරිවැය ඉහළ ගොස් ඇති බව පෙන්වා දී තිබෙනවා.
මෙම නව පිරිවැය ඇස්තමේන්තු පදනම් කර ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙන බව සඳහන්.
යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමක් (Public Consultation) පැවැත්වීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Latest News
ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි
Local
28 April 2026
වෛද්‍ය මධ්‍යස්ථානයක මත්පෙති ජාවාරමක්
Local
28 April 2026
ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්
Local
28 April 2026
ඉරානයට සහාය දෙන බවට රුසියානු ජනපති පුටින් කියයි
Local
28 April 2026
ගෝලීය ඉන්ධන මිල හමුවේ විදුලි ගාස්තු සංශෝධනයකට සූදානමක්
Local
28 April 2026
සල්ලි යවනකොට HSBC බැංකුව දෙපාරක්ම අනතුරු ඇඟවීම් කරලා! - පුබුදු ජයගොඩ -
Local
28 April 2026
ඉරානය බිඳවැටීමේ අද්දර සිටින බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
28 April 2026
සාම පාද යාත්‍රාව නිදහස් චතුරස්රයෙන් නිම වෙයි
Local
28 April 2026
ධාවනය වූ ත්‍රීරෝද රථයේ රෝදයක් ගැලවී ගොස් ලොරියක ගැටී රියැදුරු මරුට
Local
28 April 2026
තමා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී මොරවැවේ අයෙක් මරුට
Local
28 April 2026