කෘතිම බුද්ධිය (AI) මගින් සිදුකරන අනිසි අනුකරණයන්ගෙන් ආරක්ෂා වීම සඳහා සුපිරි ගායිකා ටේලර් ස්විෆ්ට් (Taylor Swift) සිය කටහඬ සහ රූපය වෙළඳ ලකුණු (Trademark) ලෙස ලියාපදිංචි කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ අයැදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පියවර යටතේ ඇය අයදුම්පත් තුනක් ඉදිරිපත් කර ඇති අතර, ඉන් එකක් ඇයගේ 'Eras Tour' ප්‍රසංග මාලාවේ වේදිකාව මත සිටින ඡායාරූපයක්.
අනෙක් අයදුම්පත් දෙක ඇයගේ අවසන් ඇල්බමය ප්‍රවර්ධනය කිරීම සඳහා පටිගත කරන ලද ශ්‍රව්‍ය දර්ශක (Audio clips) දෙකක්.
මෑත කාලයේදී ටේලර් ස්විෆ්ට්ගේ රූපය සහ කටහඬ උපයෝගී කරගනිමින් නිර්මාණය වූ ව්‍යාජ අසභ්‍ය දර්ශන මෙන්ම දේශපාලන දැන්වීම් (ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටින ව්‍යාජ වීඩියෝ) අන්තර්ජාලය පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළා.
මෙවැනි 'AI Rip-offs' හෙවත් කෘතිම අනුකරණයන් පාලනය කිරීමට නීතිමය ප්‍රවේශයක් ලබා ගැනීම ඇයගේ අරමුණයි.
ප්‍රකට වෙළඳ ලකුණු නීතිඥ ජෝෂ් ගර්බන් (Josh Gerben) පවසන පරිදි, මෙම ලියාපදිංචිය හරහා ඇයගේ සැබෑ කටහඬ හෝ රූපය සෘජුවම පිටපත් නොකළද, ඒ හා සමාන පෙනුමක් හෝ ශබ්දයක් සහිත ඕනෑම AI නිර්මාණයකට එරෙහිව නඩු පැවරීමේ හැකියාව ඇයට හිමිවෙනවා.

Latest News
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න
Local
29 April 2026
අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සොයාගත නොහැකි වුවහොත් භාණ්ඩාගාර නිලධාරීන් එය ගෙවිය යුතුයි: නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ
Local
29 April 2026
චීන යුද නැව් දෙකක් නිසා තායිවානය සීරුවෙන්
Local
29 April 2026
ඉන්දියාවේ ආර්ථිකය ගැන පුරෝකථනයක්
Local
29 April 2026
තම කටහඬ සහ රූපය සුරැකීමට ටේලර් ස්විෆ්ට්ගෙන් දැවැන්ත නීතිමය පියවරක්
Local
29 April 2026
හැටන්-දික්ඔය බස් අනතුරින් අයෙක් මරුට
Local
29 April 2026
'3 Idiots' දෙවැනි කොටස තහවුරුයි: අමීර් ඛාන් යළිත් රැන්චෝ ලෙස කරළියට
Local
29 April 2026
මෙරට 8 සහ 9 වැනි පාර්ලිමේන්තුවල මුදල් භාවිතය ගැන පූර්ණ විගණනයක්; වාර්තාව මසකින් සභාගත කෙරේ - කතානායක
Local
29 April 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 14.85කින් ඉහළට
Local
29 April 2026
හැටන්-දික්ඔය මාර්ගයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක් - 20ක් රෝහලේ
Local
29 April 2026