CeylonEat.com ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර හා ආහාර ක්ෂේත්‍රයට නව මාවතක් විවෘත කරමින්, Dining Reservations සහ Instant Online Payments පහසුකම් සහිත නව පරම්පරාවේ ඩිජිටල් වේදිකාවක් ලෙස හඳුන්වා දෙයි.
මෙමගින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී හෝටල් සහ ප්‍රමුඛ රෙස්ටුරන්ට්වල Buffet, High Tea, Brunch සහ Fine Dining අත්දැකීම් එකම ස්ථානයකින් සොයා ගැනීමටත්, එම අවස්ථාවේදීම වෙන් කර මුදල් ගෙවීමටත් පහසුකම් සලසයි.
CeylonEat.com හෝටල් හා රෙස්ටුරන්ට් ව්‍යාපාරිකයන්ට Direct Bookings, Vendor Dashboards සහ Targeted Promotions මඟින් නිවැරදි පාරිභෝගිකයන් වෙත සෘජු ප්‍රවේශයක් ලබා දේ. එමෙන්ම No-show අවස්ථා අවම කරමින් ආදායම් ප්‍රවාහය ශක්තිමත් කර නව ආදායම් අවස්ථාද සලසයි.
“CeylonEat.com යනු සරල Venue Listing Platform එකක් නොවෙයි. එය ශ්‍රී ලංකාවේ Dining අත්දැකීම් සොයා ගැනීම, භුක්ති විඳීම සහ තෑගි කිරීම නවීකරණය කරන වේදිකාවක්. අපි ප්‍රමුඛ Hospitality Brands සහ නව පාරිභෝගිකයන් අතර සෘජු සම්බන්ධතාවක් ගොඩනඟමින් කර්මාන්තයට නව දිශාවක් ලබා දෙනවා,” යැයි CeylonEat කළමනාකාරිත්වය පැවසීය.
“සියලුම හෝටල්, රෙස්ටුරන්ට් සහ ආහාර පාන සේවා සපයන්නන්ට අප සමඟ නොමිලේ එක් වීමට ආරාධනා කරන අතර, වැඩි ප්‍රවර්ධනයක්, පාරිභෝගිකයන් වෙත සෘජු ප්‍රවේශයක් සහ ස්ථාවර ආදායම් වර්ධනයක් ලබා ගැනීමට අවස්ථාව සලසනවා. මෙම විප්ලවීය පියවර ව්‍යාපාරිකයන්ට, පාරිභෝගිකයන්ට සහ රටේ ආර්ථිකයටද සැලකිය යුතු වටිනාකමක් එක් කරනු ඇත.”
නවීන තාක්ෂණය සහ උසස් ගුණාත්මකභාවය මූලික කර ගනිමින් CeylonEat.com ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආහාර හා අත්දැකීම් වේදිකාවක් බවට පත් වීමට අරමුණු කරයි.
Latest News
බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත දැඩි නියෝගයක්
සවුත්හැම්ප්ටන් වරායේ ප්‍රබල ගින්නක්: ඩොලර් මිලියනයකට වඩා වටිනා හයිබ්‍රිඩ් මෝටර් රථ රැසක් විනාශයි
දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි සහ තද සුළං
ට්‍රම්ප් පැනවූ ඩොලර් ලක්ෂයේ H-1B වීසා ගාස්තුව අමෙරිකානු අධිකරණයකින් අවලංගු කරයි
ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගයත් වර්ෂාව නිසා අත්හැර දමයි : පළමු තරගය ජයගත් ශ්‍රී ලංකාවට 1-0 ක තරගාවලි ජයක්
ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගයේත් කාසියේ වාසිය ප්‍රමාදයි
මෝල්ටාව අසලදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 10 දෙනෙකු ජීවිතක්ෂයට
ජපානයේ වලස් භීතිකාවක්: පාසල් 94ක් තාවකාලිකව වසා දමයි!
භූතානයට දරුණු පරාජයක් අත්කරමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අතිවිශිෂ්ට ජයක්!
ඉබෝලා ව්‍යාප්තිය නිසා කොංගෝව දැඩි අර්බුදයක