කීර්තිමත් ලන්ඩන් විලාසිතා සතියේ (LFW) ප්‍රධානතම රූපලාවන්‍ය නිර්මාණකරුවන් අතරට එක් වීමට සමත් වූ ප්‍රථම දකුණු ආසියානු රූපලාවන්‍ය සන්නාමය ලෙසBeauty by Rosh පත් වූ අතර, එය දකුණු ආසියාවේ රූපලාවන්‍ය ක්ෂේත්රය ආශ්‍රිතව නව මිණුම් ලකුණක් නිර්මාණය කිරීමක් ලෙස හඳුන්වා දිය හැකිය.
ඕස්ට්‍රේලියාවේ පදිංචි, ශ්‍රී ලංකාවේ උපන් ව්‍යවසායිකාවක වන රොෂ් කුමාරසිංහ මහත්මිය මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් වූ අතර, එහිදී ඇයට ලෝ ප්‍රකට රූපලාවන්‍ය නිර්මාණකරුවන් හතර දෙනෙකු සමඟ කටයුතු කිරීමේ අවස්ථාව ද හිමි විය.
මෙම ජයග්‍රහණයBeauty by Rosh සන්නාමය ගෝලීය විලාසිතා ක්ෂේත්රය වෙත ගෙන යාම මෙන්ම, ලන්ඩන් විලාසිතා සතිය තුළ දකුණු ආසියානු නියෝජනය සම්බන්ධයෙන් ද සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි.
Latest News
බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත දැඩි නියෝගයක්
Local
09 June 2026
සවුත්හැම්ප්ටන් වරායේ ප්‍රබල ගින්නක්: ඩොලර් මිලියනයකට වඩා වටිනා හයිබ්‍රිඩ් මෝටර් රථ රැසක් විනාශයි
Local
09 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි සහ තද සුළං
Local
09 June 2026
ට්‍රම්ප් පැනවූ ඩොලර් ලක්ෂයේ H-1B වීසා ගාස්තුව අමෙරිකානු අධිකරණයකින් අවලංගු කරයි
Local
09 June 2026
ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගයත් වර්ෂාව නිසා අත්හැර දමයි : පළමු තරගය ජයගත් ශ්‍රී ලංකාවට 1-0 ක තරගාවලි ජයක්
Local
09 June 2026
ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගයේත් කාසියේ වාසිය ප්‍රමාදයි
Local
09 June 2026
මෝල්ටාව අසලදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 10 දෙනෙකු ජීවිතක්ෂයට
Local
09 June 2026
ජපානයේ වලස් භීතිකාවක්: පාසල් 94ක් තාවකාලිකව වසා දමයි!
Local
08 June 2026
භූතානයට දරුණු පරාජයක් අත්කරමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අතිවිශිෂ්ට ජයක්!
Local
08 June 2026
ඉබෝලා ව්‍යාප්තිය නිසා කොංගෝව දැඩි අර්බුදයක
Local
08 June 2026