මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගමන් කරමින් සිටි කාන්තාවන් සිව් දෙනකු රෙමුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසනවා.
මෙම කාන්තාවන් සිව් දෙනා රෙමුණ ආදා දොලේ දිය නෑමට පැමිණ මත්පැන් පානය කර ඇති බවට හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.
මොවුන් නිතර නිතර මෙම ස්ථානයට දිය නෑමට පැමිණ මෙලෙස මත්පැන් පානය කිරීමට පුරුදු වී ඇති බවට පොලිසිය තොරතුරු ලද බව වාර්තා වෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ හොරණ සහ ගෝනපල ප්‍රදේශ වල පදිංචි අවු 26 ක් 29ත් අතර වයස්වල පසුවන කාන්තාවන් සිව් දෙනෙක්.
මොවුන් සියලු දෙනා මත්පැන් පානය කර යතුරුපැදිවලින් ආපසු නිවෙස් බලා යෑම සදහා එකට ගමන් කරමින් සිටියදී මෙලෙස අත් අඩංගුවට පත් වී තිබේ. සැකකාර කාන්තාවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන අඟුරුවාතොට පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
Latest News
මැයි දින සැමරුම් වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් : කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
30 April 2026
සටන් විරාමය මැද දකුණු ලෙබනනයට යළිත් ඊශ්‍රායල ප්‍රහාර: එකම පවුලේ සිව් දෙනෙක් ඇතුළු 5ක් මරුට
Local
30 April 2026
මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගිය කතුන් සිව්දෙනෙක් අත්අඩංගුවට
Local
30 April 2026
හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ - එක්සත් ජාතීන්ගේ මහලේකම්
Local
30 April 2026
හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි - පිය පුතු දෙපළක් රෝහලේ
Local
30 April 2026
ඩොලර් මිලියන 2.5ක වංචාව පිළිබඳ විවාදයට ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ඉඩක්
Local
30 April 2026
මැයි දින පෙළපාලි හෙට දිවයින පුරා
Local
30 April 2026
වසර දෙකකට පසු මෙරට උද්ධමනය ඉහළම අගයට: අප්‍රේල් මාසයේදී 5.4% ක් ලෙස වාර්තා වෙයි
Local
30 April 2026
මාර්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක්
Local
30 April 2026
කොස් ගසෙන් වැටී අයෙක් මරුට
Local
30 April 2026