හෙට (01) කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන මැයි දින රැලි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.
ඒ අනුව මහරගම පැවැත්වෙන ජාතික ජනබලවේගයේ මැයි රැලිය හේතුවෙන් කොළඹට ඇතුළු වීමේදී හෝමාගම දෙසින් පැමිණෙන සියළු රථවාහන මහරගම ඔරලෝසු කණුව අසලින් වමට හැරී බොරලැස්ගමුව හන්දිය දක්වා ගමන් කර කොහුවල හරහා කොළඹ දෙසට පැමිණිය හැකියි.
හෝමාගම දෙසින් පැමිණෙන බර වාහන පන්නිපිටිය හන්දියෙන් තලවතුගොඩ දෙසට ගමන් කර රාජගිරිය හරහා කොළඹට පැමිණිය හැකියි.
යම් අවස්ථාවකදී රථවාහන තදබය අධික වුවහොත් පනාගොඩ හන්දියෙන් කොළඹ හයිලෙවල් මාර්ගයට රථවාහන ඇතුළු කිරීමට හැකියාවක් නොමැති බවත් එම රථවාහනවලට ලෝලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.
එසේම කොළඹින් පිටවීමේදී බොරැල්ල සිට හයිලෙවල් මාර්ගයේ මහරගම දෙසට පැමිණෙනන රථවාහන දෙල්කඳ හන්දියෙන් දකුණට හැරී රත්නපිටිය හන්දිය, බොරලැස්ගමුව හන්දිය හරහා මහරගම ඔරලෝසු කණුව අසලින් හෝමාගම දෙසට ගමන් කල යුතු වනවා.
කොළඹින් පිටවන බර වාහන නුගේගොඩ ගුවන් පාලම යටින් කොහුවල හන්දිය දක්වා ගමන් කර බොරලැස්ගමුව හන්දිය හරහා මහරගම ඔරලෝසු කණුව අසලින් හෝමාගම දෙසට ගමන් කල යුතුයි.
එමෙන්ම, මැයි දින සැමරුම් ආවරණය වන පරිදි විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇති බව බස්නාහිර පළාත් රථ වාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ සේනාධීර සඳහන් කළා.

Latest News
මැයි දින සැමරුම් වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් : කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
30 April 2026
සටන් විරාමය මැද දකුණු ලෙබනනයට යළිත් ඊශ්‍රායල ප්‍රහාර: එකම පවුලේ සිව් දෙනෙක් ඇතුළු 5ක් මරුට
Local
30 April 2026
මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගිය කතුන් සිව්දෙනෙක් අත්අඩංගුවට
Local
30 April 2026
හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ - එක්සත් ජාතීන්ගේ මහලේකම්
Local
30 April 2026
හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි - පිය පුතු දෙපළක් රෝහලේ
Local
30 April 2026
ඩොලර් මිලියන 2.5ක වංචාව පිළිබඳ විවාදයට ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ඉඩක්
Local
30 April 2026
මැයි දින පෙළපාලි හෙට දිවයින පුරා
Local
30 April 2026
වසර දෙකකට පසු මෙරට උද්ධමනය ඉහළම අගයට: අප්‍රේල් මාසයේදී 5.4% ක් ලෙස වාර්තා වෙයි
Local
30 April 2026
මාර්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක්
Local
30 April 2026
කොස් ගසෙන් වැටී අයෙක් මරුට
Local
30 April 2026