හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පවතින බාධාවන් ගෝලීය ආර්ථිකය ‘හුස්ම හිරකරන’ (strangling) තත්ත්වයකට පත් කර ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.
පවතින බාධාවන් හමුවේ ඉදිරියේදී ඇති විය හැකි හොඳම තත්ත්වය යටතේ වුවද, ගෝලීය ආර්ථිකයට ඉන් එල්ල වන දැඩි පීඩනය තවදුරටත් පවතිනු ඇති බවටයි ඔහු අනතුරු අඟවන්නේ.
එමෙන්ම, හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති සීමාවන් අද දින ඉවත් කරනු ලැබුවද, බිඳවැටී ඇති ලෝක සැපයුම් දාමයන් යථා තත්ත්වයට පත්වීම සඳහා තවත් මාස ගණනාවක් ගත වනු ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
මෙම ප්‍රමාදය හේතුවෙන් ගෝලීය ආර්ථික නිෂ්පාදනය (economic output) තවදුරටත් පහළ මට්ටමක පවතිනු ඇති අතර භාණ්ඩ හා සේවා මිල ගණන් දීර්ඝ කාලයක් පුරා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මූලාශය | අල්ජසීරා

Latest News
මැයි දින සැමරුම් වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් : කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
30 April 2026
සටන් විරාමය මැද දකුණු ලෙබනනයට යළිත් ඊශ්‍රායල ප්‍රහාර: එකම පවුලේ සිව් දෙනෙක් ඇතුළු 5ක් මරුට
Local
30 April 2026
මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගිය කතුන් සිව්දෙනෙක් අත්අඩංගුවට
Local
30 April 2026
හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ - එක්සත් ජාතීන්ගේ මහලේකම්
Local
30 April 2026
හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි - පිය පුතු දෙපළක් රෝහලේ
Local
30 April 2026
ඩොලර් මිලියන 2.5ක වංචාව පිළිබඳ විවාදයට ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ඉඩක්
Local
30 April 2026
මැයි දින පෙළපාලි හෙට දිවයින පුරා
Local
30 April 2026
වසර දෙකකට පසු මෙරට උද්ධමනය ඉහළම අගයට: අප්‍රේල් මාසයේදී 5.4% ක් ලෙස වාර්තා වෙයි
Local
30 April 2026
මාර්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක්
Local
30 April 2026
කොස් ගසෙන් වැටී අයෙක් මරුට
Local
30 April 2026