ජිප්සම් ප්ලාස්ටර් බෝඩ් (Gypsum standard plaster boards) ලෙස හඟවමින් මෙරටට ගෙන්වන ලද බහාලුමක් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා කහ සහ කජු තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබෙනවා.
රේගු නිලධාරීන් සිදුකළ පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ මහනුවර, පන්විල ප්‍රදේශයේ පිහිටි සමාගමක් විසින් මෙම භාණ්ඩ තොගය මෙරටට ආනයනය කර ඇති බවයි.
බාහිරින් බලන විට සාමාන්‍ය ජිප්සම් බෝඩ් ලෙස පෙනෙන අයුරින් අසුරා තිබූ මෙම භාණ්ඩ තොගය තුළ රේගුවට ප්‍රකාශ නොකළ භාණ්ඩ විශාල ප්‍රමාණයක් තිබී හමුවූ බවයි රේගුව සඳහන් කළේ,
ඒ අනුව, අදාළ ජිප්සම් බෝඩ් කපා ඒවා තුළ සඟවා තිබියදී කහ කැබලි (Turmeric fingers) කිලෝග්‍රෑම් 16,000ක්, වේලන ලද කජු කිලෝග්‍රෑම් 1,150ක් සොයාගැනීමට සමත්ව තිබෙනවා.

Latest News
ෂොට් කටස් ගිනි අවියක්, අත්බෝම්බයක් සහ උණ්ඩ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
සමාජවාදී නිකරගුවාවේ තවත් මැතිවරණ නොපවත්වන බවට ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගාගෙන් ප්‍රකාශයක්
Local
21 July 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
Local
21 July 2026
ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පතට කථානායකගෙන් සහතිකය
Local
21 July 2026
''ස්පාඤ්ඤය හමුවේ ලද ලෝක කුසලාන පරාජය දැඩි වේදනාවක්'' - මෙසීගෙන් සංවේදී සටහනක්
Local
21 July 2026
මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයෙන් මූල්‍ය සහ ව්‍යාපාරික ආයතන 11කට රුපියල් කෝටි එකහමාරකට ආසන්න දඩ
Local
21 July 2026
යුරෝපා සංගමයේ නව තිරසාර පාරිසරික නීති හමුවේ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට හදිසි අනතුරු ඇඟවීමක්
Local
21 July 2026
රුපියල අදත් ඩොලරයට තැන දෙයි ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.94
Local
21 July 2026
කරන්දෙණිය අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ වැඩ තහනම්
Local
21 July 2026
හෝමාගම ගින්න පාලනය කිරීමට ගිනි නිවීම් රථ 6ක් යොදවයි
Local
21 July 2026