මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පිහිටි පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ආසන්නයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි සංදර්ශණ පැවැත් වූ තරුණයින් 22ක් එම යතුරුපැදි සමගින් අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසනවා.
මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින්ට බාධා වන ලෙස තරුණයින් කණ්ඩායමක් යතුරුපැදි සංදර්ශණයක් පවත්වන බවට කඩුවෙල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුවයි පොලිස් කණ්ඩායම් ගොස්, කිසිවෙකුට පැන යාමට නොහැකි වන සේ අදාළ ස්ථානය වටකර සැකකරුවන් සහ යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට මෙලෙස කටයුතු කර ඇත්තේ.
වට්ස්ඇප් සමූහයක් ඔස්සේ මෙම තරුණයින් පිරිස සම්බන්ධ වී එම ස්ථානයට පැමිණ අපරික්ෂාකාරී ලෙස මහජනතාවට පීඩාවට පත්වන අයුරින් යතුරුපැදි සංදර්ශණ පවත්වා ඇති බව පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගත් යතුරුපැදි 22 අතර මෙරට ලියාපදිංචි නොකළ යතුරුපැදි දෙකක් ද තිබී හමුවී ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් 22ම කඩුවෙල පොලිස් බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇති අතර, ලබන 05 වැනිදා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවද පොලිසිය සඳහන් කරනවා.

Latest News
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
Local
12 July 2026
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
Local
12 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
12 July 2026
මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට
Local
12 July 2026
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026
මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේ:
Local
12 July 2026