එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නවසීලන්ත හිටපු සුපිරි ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් (Brendon McCullum) වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මැකලම් එංගලන්ත පිරිමි සීමිත පන්දුවාර (white-ball) කණ්ඩායම්හි ප්‍රධාන පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම තීරණයත් සමඟ මෑත කාලීනව ලෝක ක්‍රිකට් පිටියේ දැඩි කතාබහකට ලක්වූ, ආක්‍රමණශීලී ටෙස්ට් ක්‍රිකට් රටාව හෙවත් "බැස්බෝල්" (Bazball) ක්‍රමවේදයේ අවසානය සනිටුහන් වී ඇති බව විචාරකයෝ පවසනවා.
මීට සති දෙකකට පෙර එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් (Ben Stokes) හදිසියේම ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ක්ෂේත්රය තුළ සිදු වූ දෙවන ප්රබලතම වෙනස්කම මෙයයි.
මැකලම් වසර හතරක කාලයක් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, එම කාලය තුළ එංගලන්තය ක්‍රීඩා කළ ටෙස්ට් තරග 44න්, 25ක් ජයග්‍රහණය කර තිබෙනවා.

Latest News
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
Local
12 July 2026
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
Local
12 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
12 July 2026
මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට
Local
12 July 2026
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026
මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේ:
Local
12 July 2026