කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයට අද (03) සවස් කාලයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියවැල් පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසනවා.
මෙසේ අතුරුදන් වී ඇත්තේ කටුකුරුන්ද ප්‍රදේශයේම පදිංචිව සිටි 55 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
ඔහු අද සවස 5.30 ට පමණ සිය දරුවන් සහ පවුලේ ඥාතීන් පිරිසක් සමඟ වෙරළට පැමිණ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබූ බව පොලිසිය පවසනවා.
අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
Latest News
"අල්ලස් කොමිසමෙන් නොතීසි ලැබී නෑ" : මහින්දගේ පාර්ශ්වයෙන් පිළිතුරු
Local
03 May 2026
රාගම ශික්ෂණ රෝහලේ ගැටලු රැසකට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් කඩිනම් විසදුම්
Local
03 May 2026
ශ්‍රී ලංකාව පරදා කිලෝග්‍රෑම් 85ට අඩු රග්බි තරගාවලිය නවසීලන්තය 2-0ක් ලෙස ජයගනී
Local
03 May 2026
කුරුණෑගලදී මෝටර් රථයක් කණුවක ගැටෙයි: තරුණ රියැදුරු මරුට
Local
03 May 2026
කටුකුරුන්ද වෙරළේ දිය නෑමට ගිය අයෙක් රළ පහරට හසුව අතුරුදන්
Local
03 May 2026
පොලිස් අත්අඩංගුවේ සිටියදී පලායාමට තැත්කළ සැකකරුවෙකුට පොලිසියෙන් වෙඩි
Local
03 May 2026
කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර ඥාතීන් හඳුනා ගනී
Local
03 May 2026
ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්
Local
03 May 2026
මාලදිවයින් ජනපතිවරයා දිවයිනට පැමිණෙයි
Local
03 May 2026
විශ්‍රාමික හමුදා සෙබළෙකුගෙන් ලක්ෂ ගණනක අල්ලසක් ගත්තැයි ලාන්ස් කෝප්‍රල්වරයෙක් රිමාන්ඩ්
Local
03 May 2026