නාවලපිටිය කැටබුලාවේ සිට නාවලපිටිය හරංගල දක්වා පාසල් ළමුන් ප්රවාහනය කළ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්රදේශයේදී අද (05) උදෑසන 7.00ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවී තිබෙනවා.
අනතුරෙන් පාසල් සිසුන් 13 දෙනෙකු නාවලපිටිය දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
ඒ අතර, අවුරුදු 7ත් 10ත් අතර සිසුවියන් 11 දෙනකු සහ සිසුන් දෙදෙනෙකු සිටින බවයි නාවලපිටිය පොලිසිය ප්රකාශ කර සිටින්නේ.
වෑන් රථයේ රියදුරු රෝහල්ගත කර තිබෙනවා.
වැඩිදුර විමර්ශ නාවලපිටිය පොලිසිය මගින් සිදු කරනවා.

Latest News
"කඳු සහ සගර තරණය කරමින්, හවුල් අනාගතයක් කරා අපේ තරුණ පරපුර අත්වැල් බැඳගෙන පෙරට යමු - චීන තානාපතිගෙන් තරුණ පරපුරට ලිපියක්
Local
05 May 2026
''කච්චතිව් විතරක් නෙමෙයි, යාපනයත් තමිල්නාඩුවට දෙන්න'' - අර්චුනා
Local
05 May 2026
ප්රදේශ කිහිපයකට හෙට මි.මී. 100 ට වැඩි තද වැසි
Local
05 May 2026
ජෝන්ස්ටන් ප්රනාන්දුට එරෙහි දූෂණ නඩුවේ සාක්ෂිකරුවකුට වරෙන්තු
Local
05 May 2026
ලොකු පැටී යළිත් රිමාන්ඩ්
Local
05 May 2026
අධිකරණයේ ස්වාධීනත්වයට මතුව ඇති තර්ජන පිළිබඳව විපක්ෂයේ මන්ත්රීවරුන්ගෙන් නිවේදනයක්
Local
05 May 2026
වියට්නාම් ජනපතිගේ ශ්රී ලංකා රාජ්ය සංචාරයේදී ගිවිසුම් කිහිපයකට අත්සන්
Local
05 May 2026
ගම්පහ බබා ඇතුලු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්
Local
05 May 2026
චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය 12 වැනිදා දක්වන්න නියෝග
Local
05 May 2026
රේගු නව අධ්යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගම පත් කෙරේ
Local
05 May 2026