ශ්‍රී ලංකා රේගුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන විමල් එස්. කේ. ලියනගමගේ පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
වත්මන් රේගු අධ්යක්ෂ ජනරාල් එස්. පී. අරුක්ගොඩගේ සේවා කාලය අද දිනෙන් (05) අවසන් වීමට නියමිතයි.
ඒ අනුව ඇති වන පුරප්පාඩුව සඳහා දැනට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලියනගම පත් කිරීමට තීරණය කර තිබෙනවා.

Latest News
ජෝන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි දූෂණ නඩුවේ සාක්ෂිකරුවකුට වරෙන්තු
Local
05 May 2026
ලොකු පැටී යළිත් රිමාන්ඩ්
Local
05 May 2026
අධිකරණයේ ස්වාධීනත්වයට මතුව ඇති තර්ජන පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් නිවේදනයක්
Local
05 May 2026
වියට්නාම් ජනපතිගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයේදී ගිවිසුම් කිහිපයකට අත්සන්
Local
05 May 2026
ගම්පහ බබා ඇතුලු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්
Local
05 May 2026
චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය 12 වැනිදා දක්වන්න නියෝග
Local
05 May 2026
රේගු නව අධ්යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගම පත් කෙරේ
Local
05 May 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් නැතිවීම මහා හොරකමක්: හර්ෂ ද සිල්වා
Local
05 May 2026
එළැඹෙන මහ කන්නය වෙනුවෙන් යූරියා මෙට්‍රික්ටොන් 20,000ක්
Local
05 May 2026
කැලණිය විශ්වවිද්‍යාලය පූර්ණ ඩිජිටල්කරණයට: රුපියල් මිලියන 476ක ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය
Local
05 May 2026