අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පසුගිය මැයි දින රැළියේදී ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමිනුයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව, එම නිවේදනය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පා.ම. දිලිත් ජයවීර, පා.ම. චාමර සම්පත් දසනායක, පා.ම. ගයන්ත කරුණාතිලක සහ පා.ම. හර්ෂණ රාජකරුණා ඇතුළු රැසක් මේ සඳහා සිය අත්සන යොදා තිබෙනවා.
එසේම රජය අධිකරණය ඉලක්ක කර ගනිමින් කරනු ලබන ප්‍රකාශ වහාම නතර කළ යුතු බවත්, ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බවයි ඔවුන් එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීමට වචනයෙන් හා ක්‍රියාවෙන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
එම නිවේදනය මෙතැනින්,

Latest News
"කඳු සහ සගර තරණය කරමින්, හවුල් අනාගතයක් කරා අපේ තරුණ පරපුර අත්වැල් බැඳගෙන පෙරට යමු - චීන තානාපතිගෙන් තරුණ පරපුරට ලිපියක්
Local
05 May 2026
''කච්චතිව් විතරක් නෙමෙයි, යාපනයත් තමිල්නාඩුවට දෙන්න'' - අර්චුනා
Local
05 May 2026
ප්‍රදේශ කිහිපයකට හෙට මි.මී. 100 ට වැඩි තද වැසි
Local
05 May 2026
ජෝන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි දූෂණ නඩුවේ සාක්ෂිකරුවකුට වරෙන්තු
Local
05 May 2026
ලොකු පැටී යළිත් රිමාන්ඩ්
Local
05 May 2026
අධිකරණයේ ස්වාධීනත්වයට මතුව ඇති තර්ජන පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් නිවේදනයක්
Local
05 May 2026
වියට්නාම් ජනපතිගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයේදී ගිවිසුම් කිහිපයකට අත්සන්
Local
05 May 2026
ගම්පහ බබා ඇතුලු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්
Local
05 May 2026
චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය 12 වැනිදා දක්වන්න නියෝග
Local
05 May 2026
රේගු නව අධ්යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගම පත් කෙරේ
Local
05 May 2026