"කච්චතිව් දූපත පමණක් නොව, මුළු යාපනයම තමිල්නාඩුවට ලබා දෙන්න, එවිට ඔවුන් අපව ආරක්ෂා කර ගනු ඇතැයි" පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පවසනවා.
අද (05) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.
තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස පත්වූ, අපගේ හදවත් දිනාගත් විජේට පීඩිත දෙමළ ජනතාව වෙනුවෙන් සුබ පැතුම් සහ ප්‍රණාමය පුද කරන බවයි මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
"විජේ කච්චතිව් දූපත ඉල්ලා සිටින විට ජනාධිපතිවරයා පවසා සිටියේ එය ලබා දිය නොහැකි බවයි. නමුත් මම කියන්නේ කච්චතිව් විතරක් නෙමෙයි, යාපනයත් තමිල්නාඩුවට ලබා දිය යුතු බවයි. තමිල්නාඩු ජනතාව අපව ආරක්ෂා කර ගනු ඇත." යනුවෙනුයි.

Latest News
පොලිස් සංඥා නොතකා පලාගිය පැදිකරු සහ ඔහුට රැකවරණය දුන් නිවෙස් හිමියෙක් අත්අඩංගුවට
Local
05 May 2026
එක් ඡන්දයකින් තමිල්නාඩු අමාත්‍යවරයෙකුට සිය අසුන අහිමි වෙයි
Local
05 May 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට AI තාක්ෂණය හඳුන්වා දීමට රුසියාවේ සහාය
Local
05 May 2026
අද රටේ පවතින්නේ ගිහි පැවිදි දෙපක්ෂයටම අභියෝගාත්මක කාලයක් - නාමල් රාජපක්ෂ
Local
05 May 2026
ඉරානය සමඟ සටන් විරාමය අවසන් වී නැහැ - අමෙරිකානු ආරක්ෂක ලේකම් පවසයි
Local
05 May 2026
ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක
Local
05 May 2026
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ 28 වැනි සැකකරු ලෙස නිතිඥ තමරා කුමාරි නමැත්තිය නම් කරයි
Local
05 May 2026
"කඳු සහ සගර තරණය කරමින්, හවුල් අනාගතයක් කරා අපේ තරුණ පරපුර අත්වැල් බැඳගෙන පෙරට යමු - චීන තානාපතිගෙන් තරුණ පරපුරට ලිපියක්
Local
05 May 2026
''කච්චතිව් විතරක් නෙමෙයි, යාපනයත් තමිල්නාඩුවට දෙන්න'' - අර්චුනා
Local
05 May 2026
ප්‍රදේශ කිහිපයකට හෙට මි.මී. 100 ට වැඩි තද වැසි
Local
05 May 2026