විදෙස් ජාතිකයින්ට නිවසක් හෝ යම් දේපළක් කුලියට ලබාදෙන්නේ නම්, ඒ පිළිබදව ළගම ඇති පොලිසියට, දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් ඉල්ලීමක් කරනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඇතැම් විදෙස් ජාතිකයින් මෙවැනි නිවෙස් ලබා ගෙන මූල්‍යමය අපරාධ සිදු කරන තත්වයක් පවතින බැවින් මෙම පියවර ගන්නා බවයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඇතැම් විදෙස් ජාතිකයින් මෙවැනි නිවෙස් ලබා ගෙන මූල්‍යමය අපරාධ සිදු කරන තත්වයක් පවතින බැවින් මෙම පියවර ගන්නා බවයි.
Latest News
''ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශ හේතුවෙන් අධිකරණය කෙරෙහි පවතින මහජනතාවගේ විශ්වාසය පළුදු විය හැකියි'' - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Local
05 May 2026
චීන මෝටර් රථ එපා - අමෙරිකානු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ට්‍රම්ප්ට ලිපියක්
Local
05 May 2026
විදෙස් ජාතිකයන්ට නිවෙස් කුලියට දෙන පුද්ගලයින්ට පොලිසියෙන් දැනුම්දීමක්
Local
05 May 2026
චමරි අතපත්තු ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
Local
05 May 2026
පොලිස් සංඥා නොතකා පලාගිය පැදිකරු සහ ඔහුට රැකවරණය දුන් නිවෙස් හිමියෙක් අත්අඩංගුවට
Local
05 May 2026
එක් ඡන්දයකින් තමිල්නාඩු අමාත්‍යවරයෙකුට සිය අසුන අහිමි වෙයි
Local
05 May 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට AI තාක්ෂණය හඳුන්වා දීමට රුසියාවේ සහාය
Local
05 May 2026
අද රටේ පවතින්නේ ගිහි පැවිදි දෙපක්ෂයටම අභියෝගාත්මක කාලයක් - නාමල් රාජපක්ෂ
Local
05 May 2026
ඉරානය සමඟ සටන් විරාමය අවසන් වී නැහැ - අමෙරිකානු ආරක්ෂක ලේකම් පවසයි
Local
05 May 2026
ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක
Local
05 May 2026