හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු නිදහස් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කර තිබෙනවා.
හම්බන්තොට කුරුළු උයනේ තිබී රුපියල් කෝටි 25ක් පමණ වටිනා යතුරුපැදි 21ක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් 2025.07.12 වන දින එහි සේවකයන් දෙදෙනෙකුද සමග අත්අඩංගුවට ගැණුනු අතර පසුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව කුරුළු උයනේ හිමිකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පසුව සැකකරුවන් ඇප මත නිදහස් කෙරුණු අතර ඊට අදාළ නඩු විභාගය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වුණා.
ඒ අනුව ඊට අදාල මහේස්ත්‍රාත් පරික්ෂණය අද (06) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වු අවස්ථාවේ පැමිණිලි පාර්ශවය වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් අදාල පැමිණිල්ල තවදුරටත් පවත්වාගෙන නොයන බවට අධිකරණය හමුවේ කරුණු සැළකර සිටිමත් සමග මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ප්‍රකාශයට පත්කළා.
ඒ අනුව අධිබැළැති යතුරුපැදි 21ක් මෙරටට ගෙන්විම,සන්තකයේ තබා ගැනිම හා එකලස් කිරීම ඇතුළු චෝදනා යටතේ ඉදිරිපත් කර තිබූ චෝදනාවලින් ප්‍රධාන සැකකරු වු කුරුළු උයනේ හිමිකරු ,ගබඩා පාලකවරයා හා තවත් සේවකයෙකු මෙලෙස නිදහස් කර තිබෙනවා.

Latest News
භික්ෂූන්වහන්සේලා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ යුත්තේ මහා නාහිමිවරුන්ගේ අවසරය මතයි - පිරිවෙන් අධ්යක්ෂ මාදෝවිට වජිරබුද්ධි නාහිමි
Local
06 May 2026
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි
Local
06 May 2026
කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙක් රිමාන්ඩ්
Local
06 May 2026
නැගණියට හිරිහැර කළ පුද්ගලයකුට ඇසිඩ් ගැසූවැයි සහෝදරියක් අත්අඩංගුවට
Local
06 May 2026
රන් කිලෝ 5ක් ලබා දෙන බව පවසා කෝටි 18ක් වංචා කළැයි ගලේවෙල සහෝදරයන් දෙදෙනා රිමාන්ඩ්
Local
06 May 2026
'දිට්වා' ආධාර මුවාවෙන් ලක්ෂ ගණනින් වංචා කළ අයෙක් රිමාන්ඩ්
Local
06 May 2026
අධිබලැති යතුරුපැදි සිද්ධියෙන් හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු නිදහස්
Local
06 May 2026
රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්
Local
06 May 2026
ඉරානය එකඟ වුවහොත් 'එපික් ෆියුරි' සහ හෝමුස් අවහිරය අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
06 May 2026
කුරුණෑගල නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
06 May 2026