අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය අපරාධ සිදුකළ බවට සැකකෙරෙන විදෙස් ජාතිකයින් පිරිසක් අද පස්වරුවේ කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වියට්නාම ජාතිකයින් 74 දෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
එම පිරිසෙන් කොටසක් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
පාකිස්ථානයේ උපකාරක පංතියක වහලක් කඩා වැටෙයි: දරුවන් 14ක් ජීවිතක්ෂයට
Local
01 July 2026
අයිවරි කෝස්ට් පරදා නෝර්වේ ජය ගනී
Local
01 July 2026
කාන්තා ක්‍රීඩාවේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්
Local
30 June 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
Local
30 June 2026
T20 කාන්තා ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට
Local
30 June 2026
Asia Miracle Awards 2026 - සම්මාන උළෙලේදී හිරු සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සන්-සෝක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
IMF නියෝජිතයින්ගේ සංචාරය අවසන් - ජනපති සහ අගමැතිත් හමුවෙයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
Local
30 June 2026