යුද්ධය සිදුකළේ දමිල ජනතාවට විරුද්ධව නොව එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමග බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මන්ත්‍රීවරයා මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමින්.
එහිදී අදහසක් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
''විශේෂයෙන්ම වසර තිහක් පැවති යුද්ධය අවසන් කරලා මේ වන විට වසර දාහතක් වෙනවා. මැයි 18 දිනය තමයි අවසන් කරේ මැයි 19 දිනක තමයිි පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එය නිල වශයෙන් දැනුම් දුන්නේ. ඒ යුද ජයග්‍රහණය සඳහා මේ රටේ විශාල පිරිසක් කැපවීම් කෙරුවා.රණවිරුවා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ඒ වගේම මෙරටේ පුරවැසියා දමිළ සිංහල හින්දු ඒ වගේම මේ රටේ හැම වර්ගයාම නියෝජනය කරමින් පුරවැසියන් ඒ යුද්ධය අවසන් කිරීම සඳහා විශාල කැපවීමක් කෙරුවා.ඒ වගේම අද සමහරුන්ට රණවිරුවන්ට රණවිරුවා කියාගන්න බැරි උනාට ඒ ඔවුන් කරපු කැප කිරීම නිසා තමයි බහුතරය අය අද නිදහසේ ඉන්නේ. අපි දමිල ජනතාවට විරුද්ධව යුද්ධ කළේ නෑ. අපි සටන් කලේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එක්ක.නැතුව දමිළ ජනතාව එක්ක නෙවෙයි.
ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ දවස්වල පාසල් යන දරුවාගේ කරට දුන්නේ සයනයිඩ් කරලක්. ඒ සයිනයිඩ් කරල ගලවලා අතට පෑන දීලා අද උසස් පෙළින් ලංකාවේ එක දෙක තුන අතරට එන්න පුළුවන් තත්වෙට අද උතුර පළාත පරිවර්තනය වුනේ මේ ත්‍රස්තවාදය අවසන් කරපු නිසා.යටිතල පහසුකම් සංවර්ධනය මේවා ගැන මම වැඩිය කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඒ ගෞරවය එදා හිටපු රණවිරුවන්ට නායකයන්ට දෙන්න බැරි නම්මේ අයට නම් ඒ ගැන කියලා වැඩක් වෙන්නේ නැහැ මොකද මේ අයගේ ඉතිහාසයත් බල නහර කපපු ඉතිහාසයක් තියෙන්නේ.''

Latest News
නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට
Local
19 July 2026
ෆේස්බුක් පද්ධතියේ හදිසි බිඳවැටීමක්: ලොව පුරා ගිණුම් රැසක් තාවකාලිකව අක්‍රිය වෙලා
Local
19 July 2026
ගම්පොළ වෛද්‍යවරයකු පිළිකා රෝගී කතකට පහර දීලා: අද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි
Local
19 July 2026
සමාජ වගකීම් හරියාකාරව ඉටු කළේ නම් ජලභීතිකා මරණ වළක්වා ගැනීමට තිබුණා – අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න
Local
19 July 2026
ආබාධ සහිත දරුවන් වෙනුවෙන් මෙරට ඉදි වූ ප්‍රථම කුසලතා සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය ත්‍රිකුණාමලයේදී විවෘත වෙයි
Local
19 July 2026
පොලිස් වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ 'කොස් මල්ලි'ගේ ප්‍රධාන ගෝලයෙක්
Local
19 July 2026
බිත්තර මිල ඉහළ යාමට රජය සහ දෙපාර්තමේන්තුව සෘජුව වගකිව යුතුයි – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය
Local
19 July 2026
වසරේ මේ දක්වා රිය අනතුරුවලින් 1500 ක් මරුට
Local
19 July 2026
අමෙරිකානු සැමියාගෙන් මල් කැකුළු දෙකක් පැහැරගෙන බ්‍රිතාන්‍යයේ සැඟවිලා: ශ්‍රී ලාංකික කතක් සෙවීමට බ්‍රිතාන්‍ය මහාධිකරණයෙන් නියෝග
Local
19 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහයට හිටපු ජනාධිපති රනිල්ගෙන් අවසන් ගෞරව
Local
19 July 2026