කහතුඩුව, දියගම මාර්ගයේ කලඑලිඕවිට ප්‍රදේශයේදී ඇඟලුම් සේවිකාවන් රැගෙන ගිය බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
අද (25) පස්වරු 6:30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මාර්ගයේ පැමිණි වෙනත් වාහනයකට ඉඩ ලබා දීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස වෙල්යායට පෙරළී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ 19 දෙනා අතරින් 17 දෙනෙකු හෝමාගම රෝහලටත්, එක් අයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලටත් සහ අනෙක් පුද්ගලයා වෑතර රෝහලටත් ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කළේ.

Latest News
අයිස් කිලෝ 18ක් සමග සැකකරුවෙකු හිරණදී අත්අඩංගුවට
Local
18 July 2026
මත්පැන් ස්ටිකර් වංචාවෙන් අහිමි වන බදු ආදායම සුව සැරිය වැනි සේවාවන් 8කට සමානයි - ආචාර්ය හර්ෂ ද සිල්වා
Local
18 July 2026
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරවාචාර සහිතව ලබන සඳුදා
Local
18 July 2026
රජයටම වී දෙන්න ඕනි කියලා එකක් නෑ.. මුදලාලිටත් දෙන්න - කෘෂි නි. ඇමති නාමල්
Local
18 July 2026
අමෙරිකාවට චෝදනා කරමින් ඉරානය අවබෝධතා ගිවිසුම අත්හිටුවයි
Local
18 July 2026
කැන්ඩි රෝයල්ස් පරදා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ලකුණු 18ක විශිෂ්ට ජයක්
Local
18 July 2026
අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියන්නේ - අගමැති හරිනි
Local
18 July 2026
මත්ද්‍රව්‍ය මර්දන ජාතික වැඩසටහනට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සහය
Local
18 July 2026
මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවයි
Local
18 July 2026
පෘථිවියට සමාන පාෂාණමය පළමු වායුගෝලය සොයාගනී
Local
18 July 2026