ශ්‍රී ලංකා මහ බැංකුව සහ වානිජ්‍ය බැංකු විසින් නිවේදනය කර ඇති නාමික විනිමය අනුපාතය කුමක් වුවත්, ශ්‍රී ලංකා රේගුව 2026 මැයි 25 සිට මැයි 29 දක්වා ඩොලරයකට රු. 353.17 ක විනිමය හුවමාරු අගයක් මත සියළු ගණුදෙනු කරන බව ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ලිපියක් නිකුත් කරමින් පවසනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව අන්තර් බැංකු ඩොලර් හුවමාරුව හරහා කෘතීම ලෙස ඩොලරයේ අගය පහත මට්ටමක පවත්වා ගැනීමට උත්සහ දරණ නමුත්, රාජ්‍යයට ඉහළම ආදායමක් ලබා දෙන ශ්‍රී ලංකා රේගුව රටේ නාමික විනිමය හුවමාරු අගයට වඩා වැඩි අගයක් අය කරන බවයි එම සංවිධානය පවසන්නේ.
මෙය භාණ්ඩ මිල සම්බන්ධයෙන් සෘජුව බලපානු ලබනු බැවින් මහ බැංකුව ඔවුන්ගේ නාමික විනිමය හුවමාරු අගයට රේගු ගණුදෙනු සඳහා වන අගය ද වහා සංශෝධනය කළ යුතු බවයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණය කරන්නේ.

Latest News
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි
Local
20 July 2026
හිටපු පොලිස්පතිගේ මරණය: ගිනි අවිය ඇතුළු නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යැවීම සඳහා ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් පොලිසියට නියෝග
Local
20 July 2026
කාන්තාවක් සමග පැවැත්වූ සබඳතාවක් හේතුවෙන් සිංගප්පූරු ඉස්ලාම් කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි
Local
20 July 2026
නවදිල්ලි නුවර ශ්‍රී ලාංකේය ආහාර උළෙලක්: දේශීය රසයන්ගෙන් ඉන්දීය වැසියන් පිනවයි
Local
20 July 2026
ලංකා IOC ආදායම 47%කින් ඉහළට : කාර්තුමය ලාභය 34%කින් පහළට
Local
20 July 2026
ජපානයටත් උණුසුම ගැන අනතුරු ඇඟවීමක්
Local
20 July 2026
පුද්ගලයින් 34 දෙනෙකු ඩුබායි රටේ අතරමං කළ සැකකරුවන් තිදෙනෙකු සොයා විමර්ශන
Local
20 July 2026
කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පනී: ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Local
20 July 2026
බ්‍රිතාන්‍යයේ 59 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම් පත් කෙරේ
Local
20 July 2026
ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 සඳහා ස්වීඩන වෙළඳ දූත පිරිසක් රැගෙන ඒමට තානාපතිවරයාගෙන් සහතිකයක්
Local
20 July 2026