එක්සත් රාජධානියේ (බ්‍රිතාන්‍යයේ) 59 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම් (Andy Buham) පත් වී තිබෙනවා.
එහිදී, තුන්වැනි චාල්ස් රජු විසින් නව රජයක් පිහිටුවීම සඳහා කරන ලද නිල ආරාධනයකට අනුව ඔහු මෙම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇන්ඩි බර්න්හැම්ගේ මෙම පත්වීමත් සමඟ බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන වාර්තාවක් ද අලුත් වී තිබෙනවා.
ඒ අනුව, පසුගිය වසර 10 ක කාලසීමාව ඇතුළත බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ සත්වැනි පුද්ගලයා බවට ඔහු පත් වී තිබෙනවා.

Latest News
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
21 July 2026
ජාතික හැඳුනුම්පත නැති අයටත් අනිද්දාට පෙර සාමාන්‍ය පෙළට අයදුම් කිරීමට අවස්ථාව
Local
21 July 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී නාඳුනන යාත්‍රාවක ගැටීමෙන් තෙල් නෞකාවකට හානි
Local
21 July 2026
අමෙරිකානු හමුදාවෙන් ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වැනි දිනටත් ප්‍රහාර
Local
21 July 2026
ට්‍රම්ප් කැනඩාවට 50%ක බදු පනවයි
Local
21 July 2026
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන නීතිඥ සංගමය, අධිකරණ ඇමතිට දෙවන වරටත් ලියයි
Local
20 July 2026
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
20 July 2026
මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරියක් සහ සාමාජිකයින් පත් කෙරේ
Local
20 July 2026