අන්තර්ජාල ජාවරමට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදෙස් ගමන් බලපත්‍ර නිදහස් කිරිම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලු බව කියන වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට තිබෙනවා.
මෙම ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙරට රැදී සිටි චීන ජාතිකයින් 90කට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවේ රාජගිරිය ප්‍රදේශයේ රැදී සිටියදීයි.
එහිදී චීන ජාතිකයින් 19 දෙනෙකු පලා ගොස් ඇති අතර, එම පිරිසගේ විදෙස් ගමන් බල පත්‍ර නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම, සාවද්‍ය පරිහරණය යන චෝදනා පොලිස් ස්ථානාධිපතිවරයාට එල්ල වී තිබෙනවා.

Latest News
මෙම මාසයේ සිට හදිසි නීතිය දීර්ඝ නොකෙරේ: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
01 July 2026
ජූලි 06 සිට අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළට
Local
01 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 19.58කින් පහළට
Local
01 July 2026
සුරේෂ් සලේගේ දුරකථනයේ සහ පරිගණකයේ මුරපද සීඅයිඩීයට දෙන්න: අධිකරණයෙන් නියෝග
Local
01 July 2026
බස් ගාස්තු ඉහළට: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය
Local
01 July 2026
''තවමත් රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පවතින්නේ අවදානම් මට්ටමක'' - ජාතික ඩෙංගු මර්දන ඒකකය
Local
01 July 2026
යුරෝපයේ දැඩි උණුසුමෙන් ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ මරණ 2,000 ඉක්මවයි
Local
01 July 2026
යහළුවන් සමඟ මාඔයේ පිහිනන්න ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
01 July 2026