ගෙවුණු පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1217 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන්.
එම ප්‍රමාණය 52.51%ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ.
තවමත් රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පවතින්නේ අවදානම් මට්ටමක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
අද වන විට දිවයින පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55406ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඩෙංගු මරණ සංඛ්‍යාව ද 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ ඩෙංගු රෝග ව්‍යාප්තියේ පාලනය අපේක්ෂා කළ මට්ටමට පැමිණ නොමැතිමෙන් ඉදිරියේදී රෝහල් පද්ධතියට බලපෑම්ඉ එල්ලවීමේ හැකියාවක් පවතින බවයි.
වසරේ මේ දක්වා දිවයින පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55406ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඩෙංගු මරණ සංඛ්‍යාව ද 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Latest News
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 19.58කින් පහළට
Local
01 July 2026
සුරේෂ් සලේගේ දුරකථනයේ සහ පරිගණකයේ මුරපද සීඅයිඩීයට දෙන්න: අධිකරණයෙන් නියෝග
Local
01 July 2026
බස් ගාස්තු ඉහළට: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය
Local
01 July 2026
''තවමත් රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පවතින්නේ අවදානම් මට්ටමක'' - ජාතික ඩෙංගු මර්දන ඒකකය
Local
01 July 2026
යුරෝපයේ දැඩි උණුසුමෙන් ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ මරණ 2,000 ඉක්මවයි
Local
01 July 2026
යහළුවන් සමඟ මාඔයේ පිහිනන්න ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
01 July 2026
ඩෙංගු අවධානම හේතුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
Local
01 July 2026
ආහාර දෙන්න ගිය අයෙකුට හීලෑ අලියෙක් පහර දී මරා දාලා
Local
01 July 2026
"අවුරුදු 2න් අපිට බනිනවා.. අපිට ලැබුණේ මැජික් පොල්ලක් නෙවෙයි.. බංකොළොත් භාණ්ඩාගාරයක්.." - ඇමති වසන්ත
Local
01 July 2026