ඉරානය සමඟ ඇති කරගත හැකි විභව ගිවිසුමක් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයන් ඉරානයේ රාජ්‍ය පුවත් සේවයක් වන ‘ෆාර්ස්’ (Fars news agency) විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජනාධිපති ට්‍රම්ප්ගේ එම ප්‍රකාශය "සත්‍ය සහ අසත්‍යයේ මිශ්‍රණයක්" බවයි එම පුවත් සේවය පෙන්වා දෙන්නේ.
යෝජිත එකඟතාව යටතේ ඉරානයේ බලගැන්වූ න්‍යෂ්ටික ද්‍රව්‍ය විනාශ කරන බවට සහ කිසිදු ගාස්තුවකින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැව් ගමනාගමනය සඳහා විවෘත කරන බවට ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයන් සාවද්‍ය බවත්, එවැනි කරුණු වත්මන් ගිවිසුම් කෙටුම්පතට (Draft agreement) ඇතුළත් වී නොමැති බවත් ෆාර්ස් පුවත් සේවය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Latest News
සමාජ මාධ්‍ය කැළඹූ ගාල්ලේ පහරදීම - පැමිණිලි කළ පවුලම පොලිස් අත්අඩංගුවට
Local
04 June 2026
වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් ඉන්දියාවේ නිල සංචාරයක
Local
04 June 2026
නාවලපිටියේ දී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී සිසුවෙක් ඇතුළු තිදෙනෙක් මරුට
Local
04 June 2026
බිට්කොයින් මිල 4%ක පහත වැටීමක් සමග මාස තුනකට පසු අවම මට්ටමට
Local
04 June 2026
හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් රුමේෂ් තරංග ස්ථාන දෙකක් ඉදිරියට
Local
04 June 2026
හිස්බුල්ලා ප්‍රහාර නවත්වන්නේ නම් සටන් විරාමයකට යන්න ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි
Local
04 June 2026
ලක්ෂ සංඛ්‍යාත සැදැහැ සිත් සැනසූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ යළි වස්කඩුව ශ්‍රී සුභූතී විහාරයට වැඩම කරයි
Local
04 June 2026
ප්‍රදේශ කිහිපයකට අද මි. මී 100 ඉක්මවූ තද වැසි
Local
04 June 2026
හොරණ බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 11 දක්වා ඉහළට
Local
04 June 2026
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්
Local
04 June 2026