අද (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයින පුරා සිපෙට්කෝ (ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව) ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති බව එම සංස්ථාව නිවේදනය කරනවා.
ඒ අනුව, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 25.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 495.00ක්.
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 24.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 434.00ක්.
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 20.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 478.00ක්.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 285.00ක්.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 407.00ක්.
එමෙන්ම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල සංශෝධනය සමාන වන පරිදි ලංකා අයි.ඕ.සී සමාගමද ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිලද ඉහළ නංවා තිබෙනවා.
එමෙන්ම අනෙකුත් ඉන්ධනවල මිල ගණන් නොවෙනස්ව පවතින බවයි එම සමාගම නිවේදනය කළේ.

Latest News
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ජුලි 13 දක්වා වසා තැබේ
Local
01 July 2026
ආහාර දෙන්න ගිය අයෙකුට හීලෑ අලියෙක් පහර දී මරා දාලා
Local
01 July 2026
"අවුරුදු 2න් අපිට බනිනවා.. අපිට ලැබුණේ මැජික් පොල්ලක් නෙවෙයි.. බංකොළොත් භාණ්ඩාගාරයක්.." - ඇමති වසන්ත
Local
01 July 2026
සුරේෂ් සලේ උපවාසය අත්හරී
Local
01 July 2026
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
Local
01 July 2026
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ 81ක මිත්තණියක් දැලේ:
Local
01 July 2026
රුපියල මේ වසරේ මෙතෙක් 8%කින් අවප්‍රමාණය වෙයි
Local
01 July 2026
රුපියලට මද අස්වැසිල්ලක් - ඩොලරය අද රු. 341.09ට බහී: ඊයේ රු. 341.30ක්
Local
01 July 2026
කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ තමයි දවසකට දෙක බැගින් අත්අඩංගුවට ගන්න එක. මොකක් හරි චෝදනාවක් දාලා ගන්නවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. වෙන කිසිම වැඩ පිළිවෙලක් නැහැ. '
Local
01 July 2026
කොටස් වෙළෙඳපොළ කටයුතු පෙරවරු 11.00ට ඇරඹේ
Local
01 July 2026