වෙසක් උත්සවයට සමගාමීව නුගේගොඩ සිරිධම්මාරාම විහාරස්ථානයේ පෙරහැර හේතුවෙන් මිරිහාන පොලිස්වසම තුළ අද රාත්‍රී 7:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.
මේ අනුව රාත්‍රී 7:00 සිට රාත්‍රී 10:00 දක්වා හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලම අසල සිට ගම්සභා හන්දිය දක්වා කොළඹින් පිටවීමට සහ කොළඹට ඇතුලු වීමට එක් මන්තීරුවක් පමණක් විවෘතව ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.
එමෙන්ම රාත්‍රී 8:00 සිට රාත්‍රී 11:00 දක්වා ගම්සභා හන්දියේ සිට කට්ටිය හන්දිය දක්වා මාර්ගය තාවකාලිකය වසා දැමෙන අතර රාත්‍රී 8:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා පරණ කැස්බෑව මාර්ගය නුගේගොඩ නාවල වටරවුම සිට දෙල්කඳ හන්දිය දක්වාද තාවකාලිකව වසා දැමෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.

Latest News
රෝහිත රාජපක්ෂ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට
Local
25 June 2026
නිවාස සහ පුද්ගලික වාහන විකිණීමේදී ලැබෙන බදු නිදහස ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්
Local
25 June 2026
චෙක් ජනරජය පරදා මෙක්සිකෝවට විශිෂ්ට ජයක්
Local
25 June 2026
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
Local
25 June 2026
දකුණු කොරියාව පරදා දකුණු අප්‍රිකාවට ජය
Local
25 June 2026
ලෝක බොර තෙල් මිල තවදුරටත් පහතට
Local
25 June 2026
භූමිකම්පාවෙන් පසු වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
Local
25 June 2026
නේපාල පාපන්දු සම්මේලනය තහනම් කරන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනය කරයි
Local
25 June 2026
අනපේක්ෂිතව ඩෙංගු වර්ධනය වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් රතු එළි
Local
25 June 2026
අද රාත්‍රියේ සිට ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩි වීමක්
Local
25 June 2026