හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම වෙනුවෙන් ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාකච්ඡා කණ්ඩායම කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ඕනෑම සම්බාධක ලිහිල් කිරීමක් ටෙහෙරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන අත්හැරීම මත පදනම් වන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රථම වතාවට කොංග්රස් මණ්ඩලය හමුවේ ප්‍රසිද්ධියේ සාක්ෂි දෙමින් රුබියෝ කියා සිටියේ, ඉරානයට සම්බාධක ලිහිල් කිරීමක් හිමිවන්නේ ඔවුන් තම න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත්හැරීමට එකඟ වුවහොත් පමණක් බවයි.

Latest News
කතරගම ඇසළ පෙරහැරේ දෙවැනි දිනය අදයි
Local
16 July 2026
ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාන්න ගිහින් හැම බන්ධනාගාරයක්ම පිරිලා - නාමල් රාජපක්ෂ
Local
16 July 2026
අභිනව නාවික හමුදාපති, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
Local
16 July 2026
ගොමවලින් හරිත බලශක්ති විප්ලවයකට මග පෑදෙයි
Local
16 July 2026
මියන්මාරයට නුදුරින් සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට සැක
Local
16 July 2026
''රජය ඒකාධිපති මෙවලම්වලින්ම මත්වෙලා'' - දිනන දකුණ
Local
16 July 2026
කිලිනොච්චි සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් වෙයි: මන්ත්‍රී අර්චුනාගේ චෝදනා හමුවේ රැස්වීම අතරමග නවතී
Local
16 July 2026
උසස් පෙළ කල් දැමීමේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? තීන්දුව 23 වැනිදා
Local
16 July 2026
එජාපය හා සජබ එක්ව ශක්තිමත් විපක්ෂයක් හැදීම යුගයේ අවශ්‍යතාවක් - නවීන් දිසානායක
Local
16 July 2026
ජනතාවට විනෝදය දෙන්න විනෝද බද්ද 5%ක් අඩුකළා - කොළඹ පුරපතිනි බල්තසාර්
Local
16 July 2026