මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව යළි ජුලි මස 09 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ විත්තිකරු විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එය ජුනි මස 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළ බවයි.
එදින තෙක් මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීම නොකරන බවට පැමිණිල්ල විසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බවත්, ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි කැඳවීමකින් තොරව නඩුව කල් තබන ලෙසත්, ඔහු අධිකරණයට ඉල්ලා සිටියා.
ඒ අනුව අභියාචනාධිකරණයේ තීරණය ලැබෙන තෙක් මෙම නඩුව ජුලි මස 09 වැනිදා දක්වා කල් තැබීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියම කළා.
රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට විරුද්ධව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Latest News
මදුරු මර්දනය පිණිස විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කෙරේ
Local
04 June 2026
සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී TIN අංකය අනිවාර්ය කෙරෙන පනතට කථානායකගේ අත්සන
Local
04 June 2026
කෝපි වගාව ප්‍රවර්ධනයට නව රක්ෂණාවරණයක්
Local
04 June 2026
චීනයේ ප්‍රමුඛතම සිතියම් විද්‍යාඥයෙකුට දූෂණ චෝදනා
Local
04 June 2026
ට්‍රම්ප්ගේ යුද බලතල පාලනය කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි
Local
04 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.25ක් ලෙස සටහන් වෙයි
Local
04 June 2026
ලොරි රථයකට යටවී යතුරුපැදිකරුවෙක් මරුට
Local
04 June 2026
කාර් රථයක් ත්‍රීරෝදයක ගැටී සිඟිත්තියක් ජීවිතක්ෂයට
Local
04 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මුදාගත් පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත
Local
04 June 2026
කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - දිවයින වටා මුහුදු ප්‍රදේශ රැසක සුළගේ වේගය පැ.කි.මී. 60 දක්වා ඉහළට
Local
04 June 2026