මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
මෙම මාසයට යෙදෙන ජාතික පෝෂණ මාසයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට දහසයයි දශම එකක් අඩු බරින් සහ සියයට බින්දුවයි දශම පහයි හතක් අධි බරින්ද යුක්ත බවයි.

Latest News
සංස්කරණය කළ වීඩියෝවකින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කළ අයෙක් රිමාන්ඩ්
Local
04 June 2026
වාද්දුවේදී ලොරියක් දුම්රියේ ගැටී ලොරි රියැදුරු රෝහලට
Local
04 June 2026
අවුරුදු පහට අඩු දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට මන්දපෝෂණය
Local
04 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12ක් දක්වා ඉහළට - එහි අධ්යක්ෂවරයා අත්අඩංගුවට
Local
04 June 2026
තුන්පත් රෑනක් වගා ළිඳකට වැටෙයි
Local
04 June 2026
මදුරු මර්දනය පිණිස විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කෙරේ
Local
04 June 2026
සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී TIN අංකය අනිවාර්ය කෙරෙන පනතට කථානායකගේ අත්සන
Local
04 June 2026
කෝපි වගාව ප්‍රවර්ධනයට නව රක්ෂණාවරණයක්
Local
04 June 2026
චීනයේ ප්‍රමුඛතම සිතියම් විද්‍යාඥයෙකුට දූෂණ චෝදනා
Local
04 June 2026
ට්‍රම්ප්ගේ යුද බලතල පාලනය කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි
Local
04 June 2026