General04 June 2026

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 250.79 කින් පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (04) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.

ඒ අනුව, අද දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 250.79කින් පහළ ගොස් 21,760.31 ක් ලෙස සටහන් වී තිබෙනවා.

දිනය තුළ වාර්තා වූ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.7 ක්.
Related recommendation
Hiru TV News | Programmes