මැණික් ගලක් සොරා ගැනීමේ සිද්ධියකට අදාලව දෙපාර්ශ්වයේ මුදල් බලෙන් ලබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කර තිබෙනවා.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය පැමිණිලිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටද ඇප කොන්දේසියක් පනවා තිබෙනවා.
සිද්ධියට අදාල නඩුව ලබන ජුලි මස 03 වැනිදා යළි කැදවීමට නියමිතයි.
මැණික් ගලක් සොරාගැනීමේම සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් 2025 වසරේ අගෝස්තු මාසයේ ලද පැමිණිල්ලක් විමර්ශනයේදී සාක්ෂිකරුවන් හා සැකකරුවන්ට අයත් මුදල් සැකකරු විසින් බලෙන් ලබාගෙන විමර්ශන කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය කර ඇති බව පොලිසිය කියයි.
එම චෝදනාවකට අදාලව සැකකරු ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
Latest News
හොරණ බැංකු කොල්ලයේ විමර්ශන පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසයට
Local
04 June 2026
යකඩ පටි සවිකල දොරවල් අගුළු දාලා - 12කට දිවි අහිමි කළ හොරණ වැඩිහිටි නිවාසය ලියාපදිංචි කරලත් නැහැ
Local
04 June 2026
මට අන්තිමට ඉතුරු වුණේ ඇදිවත විතරයි - සෙනෙහසේ කැදැල්ලේ දයාසීලි
Local
04 June 2026
අමෙරිකානු රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ 'P 628' වෙරළාරක්ෂක නෞකාව නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
Local
04 June 2026
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ඇප
Local
04 June 2026
තෝමස් පිල පරදා ජෝසප් පිල ‘ලේඩි ජයතිලක පලිහ’ දිනා ගනී
Local
04 June 2026
සියවසකට වරක් දක්නට ලැබෙන ඉන්දුනීසියානු ගිරවා කඳුකර වනාන්තරයකින් මතු වෙයි
Local
04 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා ජුනි 11 දක්වා රිමාන්ඩ්
Local
04 June 2026
සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ අක්ෂි සායනය ඩිජිටල්කරණය කෙරේ
Local
04 June 2026
සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමේ නියෝගය ලබන 10 දා
Local
04 June 2026