General04 June 2026

අමෙරිකානු රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ 'P 628' වෙරළාරක්ෂක නෞකාව නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ

අමෙරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද 'P 628' වෙරළාරක්ෂක බලඇණියට අයත් නෞකාව මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් අධිකාරියට පත් කර තිබෙනවා.

මෙම නෞකාව පසුගිය පෙබරවාරි 21 වැනිදා බැල්ටිමෝර් නාවික ජැටියෙන් ශ්‍රී ලංකාව බලා සිය ගමන ආරම්භ කරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes