General05 June 2026

ගෑස් මිල ගැන තීන්දුව අද

මෙම මාසය සඳහා ගෑස් මිල සංශෝධනය අද (05) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

මාසික ගෑස් මිල සංශෝධනයට අදාළ වාර්තා මේ වන විට මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති බව සඳහන්

පසුගිය මාසයට අදාළව ලාෆ් ගෑස් මිළ ඉහළ නැංවුවද මිල සංශෝධනයක් නොකිරීමටයි ලිට්රෝ සමාගම පියවර ගනු ලැබුවේ.
Related recommendation
Hiru TV News | Programmes