General05 June 2026

ලකිලකි විදාරණය වෙයි

ඉන්දුනීසියාවේ ලෙවොටෝබිහි, ලකිලකි ගිනිකන්ද විදාරණය වීම ආරම්භ වී තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රදේශයේ ගුවන්තොටුපළක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීටර් 1,584ක් උසැති මෙම ගිනි කන්ද, පසුගිය වසරේ ජූලි මාසයේදී ද, විදාරණය වීම හේතුවෙන් බාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් 24ක් අවලංගු කිරීමට සිදුව තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes