General05 June 2026

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්‍ෂව මෙරට රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, කැරට් 24 රන් පවුමක මිල අද දැක්වුණේ 386,000 ක් ලෙසයි.

එමෙන්ම, කැරට් 22 රන් පවුමක මිල රුපයල් 356,200 ක් ලෙස සටහන් වුණා.

Related recommendation
Hiru TV News | Programmes