ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) රුසියානු පාලන කොටසේ පවතින අවදානම් වායු කාන්දුවක් නිවැරදි කරමින් සිටි ගගනගාමීන්ට වහාම තම යානය තුළට වී ආරක්ෂා වන ලෙසත්, හදිසි ඉවත් වීම් (Evacuation) ක්‍රියාවලියක් සඳහා සූදානම් වන ලෙසත් ඇමරිකාවේ නාසා (NASA) ආයතනය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම කක්ෂගත පර්යේෂණාගාරයේ රුසියානු මොඩියුලයේ පවතින වායු කාන්දුව යථා තත්ත්වයට පත් කිරීමට රුසියානු ගගනගාමීන් මේ වන විට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින අතර, තත්ත්වය බරපතළ වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් නාසා ආයතනය විසින් පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස මෙම හදිසි නියෝගය නිකුත් කර තිබෙනවා.

Latest News
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 12 තුළ මි.මී. 100 ට වැඩි තද වැසි
Local
05 June 2026
මීගොඩ දන්සල් අනතුරේ පලා ගිය සැකකරුවන් තිදෙනෙකු සෙවීමට මහජන සහාය පතයි
Local
05 June 2026
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු පාලන කොටසේ වායු කාන්දුවක් : ගගනගාමීන්ට හදිසි ඉවත් වීමේ නියෝග
Local
05 June 2026
ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳ වැටිලා - රුපියල පල්ලම් බහින හේතුව ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්
Local
05 June 2026
පළඟ වටයේ උණුසුම් සටනින් තර්ස්ටන් පිලට 14-12 ක තියුණු ජයක්
Local
05 June 2026
හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගේ ජයග්‍රහණයේ රහස පියා හෙළි කරයි
Local
05 June 2026
වේල්ස් කුමර පිල පරදා ඩී. එස්. සේනානායක විද්‍යාලයට තියුණු ජයක්
Local
05 June 2026
"ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් මැයි මාසයේදී 1.6කින් ඉහළට
Local
05 June 2026
පොහොර සහනාධාරය රුපියල් 5,000කින් ඉහළට
Local
05 June 2026
පාසල් රග්බි ලීගයේ කුසලාන වටයේ වෙස්ලි පිල පරදා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්
Local
05 June 2026