විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් ඇතුළු පිරිසක් රැඳී සිටි හොරණ බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ගින්නට හසුව මියගිය 13 දෙනාගෙන් පස් දෙනෙකුගේ මරණ පරීක්ෂණ මේ වන විට සිදුකර තිබෙනවා.
එමෙන්ම, මියගිය තවත් දෙදෙනෙකුගේ පවුල්වල ඥාතීන් ඉදිරිපත්ව ඇති බැවින් ඔවුන්ගේ ද මරණ පරීක්ෂණ අද සිදුකරන බවයි හොරණ මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මරණ පරීක්ෂණ සිදුකරන ලද මළ සිරුරු දෙකක් ඔවුන්ගේ ඥාතීන් විසින් අවසන් කටයුතු සිදුකිරීම සඳහා රැගෙන ගොස් ඇති අතර එලෙස භාර නොගත් මරණ පරීක්ෂණ අවසන් කරන ලද සිරුරුවල අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට නියමිතයි.
කෙසේ වෙතත් හොරණ මූලික රෝහලේ වසර 4 ක පමණ කාලයක සිට මළ සිරුරු තැන්පත් කිරීමට අවශ්‍ය ශීතාගාර පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඥාතීන් විසින් භාරනොගන්නා මළ සිරුරු කළුතර, නාගොඩ රෝහල වෙත මාරු කර යැවීමට සැලසුම් කර තිබෙනවා.
පසුගිය තුන්වැනිදා වැඩිහිටි නිවාසයේ ගින්නෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 6 දෙනෙකු තවදුරටත් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Latest News
කුවේටයට සහ බහරේනයට යළිත් ඉරානයෙන් ප්‍රහාර
Local
06 June 2026
සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක: රැඳවුම් භාරයේ සිදුවන දස වද ගැන ගම්මන්පිලගෙන් දැවැන්ත හෙළිදරව්වක්
Local
06 June 2026
ඉන්දීය T20 ක්‍රිකට් නායකත්වයට අයියර් පත්වෙයි: සූර්යකුමාර් යාදව් සංචිතයෙන්ම ඉවතට!
Local
06 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න: පස් දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්
Local
06 June 2026
‘Ice Age: Boiling Point’ පූර්ව ප්රචාරක පටය එළිදක්වයි
Local
06 June 2026
රාගම රෝහලේ වැටලීම ගැන GMOA විරෝධය
Local
06 June 2026
සහරා කාන්තාරයේදී ලොරි රථයක් ක්‍රියාවිරහිත වී පිපාසය දරාගත නොහැකිව 49 දෙනෙකු ජීවිතක්ෂයට
Local
06 June 2026
බොරැල්ලේ හොර කච්චේරියක් වටලයි: හොර සීල් තොගයක් මාට්ටු
Local
06 June 2026
බටගොඩ සෙනෙහසේ කැදැල්ලේ අබිරහස් මරණ රැසක්ම සිදුවෙලා: NSPD වෙත යැවූ වාර්තාවකින් හෙළිවේ
Local
06 June 2026
සේප්පුවේ යතුරත් අරන් පලාගිය වැලිකඩ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්
Local
06 June 2026