රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපන විශේෂවේදී උපාධිධාරීන් අද (08) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.
ඒ, අධ්‍යාපනවේදී උපාධිධාරීන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලමින්.
අනතුරුව, ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු සමග සාකච්ඡා කිරීම සඳහා නියෝජිතයින් පිරිසක් වෙත අවස්ථාව හිමිවුණා.
මේ අතර, පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ ජංගම වෙළෙඳ සංගමය අද පෙරවරුවේ ජනාධිපතිවරයා වෙත ලිපියක් භාරදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා.
ඒ, ජංගම වෙළෙඳුන්ගේ රැකියා අහිමිවීමේ දැඩි අර්බුදකාරී තත්ත්වයට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

Latest News
චීන ජනාධිපති ෂී ජින්පින් වසර හතකට පසු ඓතිහාසික සංචාරයක් සඳහා උතුරු කොරියාවට ළඟා වෙයි
Local
08 June 2026
සලේ රෝහල් ගතකළ බව CIDය අධිකරණයට දන්වයි
Local
08 June 2026
ඉතියෝපියාවේදී පැහැරගැනීමට ලක්වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනා බේරාගැනෙයි
Local
08 June 2026
ඕමන්තේ මනුෂ්‍ය ඝාතනයක සැකකරුවන් 03ක් සහ සැකකාරියන් 2ක් පොලිස් දැලට
Local
08 June 2026
''මගේ දරුවා කවදාකවත් ප්‍රශංසාවට කැමති කෙනෙක් නෙමෙයි - හැංගිලා වැඩ කරපු කෙනෙක්''- සලේගේ මව කියන කතාව
Local
08 June 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට
Local
08 June 2026
මෙම වසරේ මෙතෙක් ඩෙංගු රෝගීන් 37,000ක්: මර්දනය සඳහා තෙදින ජාතික වැඩසටහන කොළඹින් ඇරඹේ
Local
08 June 2026
පෞද්ගලික බස් ධාවනය සීමාවකින් තොරව ඉදිරියට
Local
08 June 2026
යතුරුපැදියක් පාරෙන් ඉවතට පෙරළී 19 හැවිරිදි තරුණයෙක් මරුට
Local
08 June 2026
Hayleys Mobility වෙතින් සුපිරි JAECOO J5 HEV Premium Hybrid SUV රථය මෙරටට
Local
08 June 2026