මෝල්ටාව (Malta) දූපත් රාජ්‍යයට ආසන්න මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉතාලි වෙරළාරක්ෂක බලකාය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලිබියානු වෙරළ තීරයෙන් ගමන් ආරම්භ කර ඇති මෙම යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි 60 දෙනෙකුට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට ඇති බව බලධාරීන් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
ඉතාලි වෙරළාරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළී මිනිසුන් මුහුදට වැටී ඇති බවට වාර්තා වීමත් සමඟ, සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා මෝල්ටා රාජ්‍යය තමන්ගෙන් සහය ඉල්ලා සිටි බවයි.
ඒ අනුව ක්‍රියාත්මක වූ ඉතාලි මුර සංචාරක යාත්‍රාවක් මඟින් මේ වන විට මළ සිරුරු 10ක් සොයාගෙන ඇති අතර, අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවත් එම වාර්තාවේ සඳහන්.
මේ අතර, එම මුහුදු ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ ධීවර යාත්‍රාවක් මඟින් අනතුරට පත් වූවන් 48 දෙනෙකු පමණ ජීවතුන් අතර බේරා ගැනීමට සමත්ව ඇතැයි ද එම වාර්තාවේ සඳහන්.

Latest News
ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගයේත් කාසියේ වාසිය ප්‍රමාදයි
Local
09 June 2026
මෝල්ටාව අසලදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 10 දෙනෙකු ජීවිතක්ෂයට
Local
09 June 2026
ජපානයේ වලස් භීතිකාවක්: පාසල් 94ක් තාවකාලිකව වසා දමයි!
Local
08 June 2026
භූතානයට දරුණු පරාජයක් අත්කරමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අතිවිශිෂ්ට ජයක්!
Local
08 June 2026
ඉබෝලා ව්‍යාප්තිය නිසා කොංගෝව දැඩි අර්බුදයක
Local
08 June 2026
හොරණ බැංකු කොල්ලයේ නඩු භාණ්ඩ අධිකරණයට; මුදල් පරිපාලන වාර්තාවක් කැඳවයි
Local
08 June 2026
ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දිනයේම පරිශ්‍ර 70,000ක් පරීක්ෂාවට: වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර
Local
08 June 2026
උතුරු මුහුදේ ආපදාවට පත් ධීවරයින් තිදෙනෙක් නාවික හමුදාව බේරාගනියි
Local
08 June 2026
පින්නදූව අධිවේගී පිවිසුමේ බස් අනතුරකින් 10ක් රෝහලට
Local
08 June 2026
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වැනිදා: උසස් පෙළ අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
08 June 2026